ඔය කැරි වැඩේ නිසා තමයි දෙන්න පුළුවන් ප්‍රමානෙන් බාගයක් දෙනකොට ලොට් එක ඉවර වෙන්නෙ.ඉතින් දවසක් වැඩිපුර තියෙනවනෙ අපිට වාසියි. සඳුද බදාද දෙකේම ගහගන්න බැරි වුණොත් සිකුරාදත් ට්‍රයි කෙරුවැකි
පෝලිමේ පිටිපස්සෙ හිටපු එකෙකුගෙ කෝටා එකට ගහල.
බොටත් ඕකම වෙනව පෝලිමේ පිටිපස්සෙ ඉන්නකොට
------ Post added on Jul 22, 2022 at 10:09 PM
ඔය කැරි වැඩේ නිසා තමයි දෙන්න පුළුවන් ප්‍රමානෙන් බාගයක් දෙනකොට ලොට් එක ඉවර වෙන්නෙ.

හෙටත් මට පැට්‍රල් ගහ ගන්න වෙන්නේ නැති සීන් එකක් තියන්නේ. එන ෂෙඩ්වලට අද උදේ ඉදලම පෝලිම්
හෙට QR වැඩේ උනොත් එහෙම නම් අද තියන ඔක්කොම වාහන QR එකට ගහන නිසා බදාද/සිකුරාද වෙද්දි වාහන අඩුවෙයි මචං. හැබැයි QR වැඩේ උනේ නැත්තන් මුන් ටික ආයි එනවා.මාත් බදාද/සිකුරාද ම යන්න කියල
ඔව්. බලමු හෙට වෙන හැටිහෙට QR වැඩේ උනොත් එහෙම නම් අද තියන ඔක්කොම වාහන QR එකට ගහන නිසා බදාද/සිකුරාද වෙද්දි වාහන අඩුවෙයි මචං. හැබැයි QR වැඩේ උනේ නැත්තන් මුන් ටික ආයි එනවා.
තෙල් ටිකත් ඉවර වෙයි. මාත් කල්පනා කරන්නෙ අද රෑ පෝලිමට යන එක මෝඩ වැඩක්ද බුද්දිමත් වැඩක්ද කියලා.හෙට QR වැඩේ උනොත් එහෙම නම් අද තියන ඔක්කොම වාහන QR එකට ගහන නිසා බදාද/සිකුරාද වෙද්දි වාහන අඩුවෙයි මචං. හැබැයි QR වැඩේ උනේ නැත්තන් මුන් ටික ආයි එනවා.
හෙට බලමු. හරි ගියේ නැත්තන් බදාදාටත් බලලා සිකුරාදට හරි නිවාඩුවක් දාලා පෝලිමට දාමු. වෙන කරන්ඩ දෙයක් නෑ බං.තෙල් ටිකත් ඉවර වෙයි. මාත් කල්පනා කරන්නෙ අද රෑ පෝලිමට යන එක මෝඩ වැඩක්ද බුද්දිමත් වැඩක්ද කියලා.
Mama paya 16 k hitiya. Eth gahaganna une na. Mara karumayak bn meka
හෙට බලලා බදාදට පෝලිමට යන්න තමා හිතන් ඉන්නේ මාත්. මෙච්චර දඟලන්නෙ ලීටර් 3කට නේද කියල හිතද්දි එපා වෙනව බංහෙට බලමු. හරි ගියේ නැත්තන් බදාදාටත් බලලා සිකුරාදට හරි නිවාඩුවක් දාලා පෝලිමට දාමු. වෙන කරන්ඩ දෙයක් නෑ බං.
තව නැවක් ආවනේ. ඒ නිසා දැන්ම ඉවර වෙන එකක් නෑ.

hariyata kaloth sathi 2 3 kin aduwenna oneAda indan QR code ekata neda gahanne? Next week wage weddi polim tikak adu weida bn?
Ada indan QR code ekata neda gahanne? Next week wage weddi polim tikak adu weida bn?