Fuel Quota - අංක 6,7,8,9 වාහන හිමිකරුවන්ගේ සංගමය

your_love

Well-known member
  • Apr 7, 2012
    14,082
    1
    11,102
    113
    mama iye ahagena distributor kenek TV eke kiyanawa dawasata petrol 3000MT bedanawalu, ethakota dawas 11n shipment eka (35000MT) iwarai.
    shipment 2k awane.. e kiyanne lankawe petrol tiyenne 22 days walata. aith ship ekak awe nattan
     
    • Like
    Reactions: AnuradhaRa

    simonAppu

    Junior member
  • Sep 9, 2014
    61
    47
    18
    Braavos
    වත්තල ජයසූරිය එකෙන් දවස් 2k කාර් එක තියල අද රු 5000 පෙට්‍රල් දුන්නෙ, ඊයේ හවස දුන්න no එක 120. මුලින් ඉන්න ewun රු 1000-2000 දීල වැඩිපුර ගහනවා.
     

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,422
    1,544
    113
    යන්තම් ගහගත්තා. සඳුදා රෑ 10:30 ත විතර පෝලිම ට ගිහින් 10:45 වෙද්දී ගහගෙන 11 වෙද්දී ගෙදරත් අවා. Bike, car, tuktuk වෙන වෙනම පෝලිම තිබුණා, car පෝලිමේ තිබුණේ 10ක් විතර, පස්සේ තෙල් ඉවරයි කියලා කව්ද කියලා 5ක් විතර යන්න ගියා. බලද්දී තෙල් තියෙනවා.


    විනාඩි 15ක් විතර පෝලිමේ හිටියේ, එච්චරයි ☺️.

    QR code එක check කරා. රෙජිස්ටර් වෙච්ච දවසේ ගහපු screenshot එක invalid කියලා ආවා. පස්සේ විනාඩි දෙක තුනක් දගලලා OTP එක එනකල් ඉඳලා ටක්ගාලා ගහගත්තා.

    (Colombo නෙවෙයි මම)
     
    Last edited:
    • Wow
    Reactions: LalaJ and BLJboss

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,248
    24,976
    113
    tracing Geo-location.. ... ...
    24 wenida 11PM ta wage giya 25 wenida petrol gahaganna hithagena. 25 enna thibba bowser eka awe 26 wenida 12.30AM wage. 1.30AM wage gahanna patan gaththa 25 wenida polima hitiya ayata (ude 5 wenakan kalin dawase ayata gahanne hamadama). 2.30AM weddi thel gahagena awa. Kalin thel awanam kalin gedara. Polime case mokuth na.