Fuel shortage: One-hour scattered power cut tonight. #දැවි තෙල් නැ.

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 රට පුරා ප‍්‍රදේශ රැසක අද පස්වරු 5.30 සිට රාත්‍රී 9.30 අතර කාලයේදි පැයක පමණ කාලයක් විදුලිය විසන්ධි කරන බව ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනය කරයි.

    නිවේදනයේ සදහන්ව ඇත්තේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් තාප විදුලි බලාගාර සදහා අවශ්‍ය දැවි තෙල් ලබා නොදීම හේතුවෙන් මෙම තත්ව උද්ගත වී ඇති බවය.

    බොරතෙල් මිලට ගැනිමට ඩොලර් හිගතාවය මත සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දමා ඇති අතර ඒ හේතුවෙන් විදුලි උත්පාදනයට අවශ්‍ය දැවිතෙල් නිෂ්පාදනය නතර වී ඇත.

    තෙල් ලබා දීමත් සිදු නොකලහොත් සපුගස්කන්ද තාප විදුලි බලා ගාරය හා කොළඹ වරායේ බලාගාරයද අක‍්‍රිය වනු ඇතැයිද මණ්ඩලය තව දුරටත් කියා සිටියි.
     
    • Like
    Reactions: NRTG

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,174
    31,915

    ayi mola hathe ekata achchu gahala bedana rupiyal walin genna bariluda?
    baiyane thopi ayeth rawatiyawu..................
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,712
    1
    57,872
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    ආණ්ඩුව පෙරලෙන්න කලින් හංගපු වස්තුව රටපන්නනව කියලයි මට හිතෙන්නෙ. මේවට ගාඩ් දීපු එවුන්ගෙ මිනියක්වත් හොයන්නවෙන එකක් නෑ.
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,529
    5,747
    113
    ගම්මන්පිල්‍අ කිවුවේ වහින නිසා දැවිතෙල් ඔනේ නෑ ගුවනයාන වැඩිය ක්නේ නෑ සපුගස්කන්ද වහනවා කියලා... ඔය පරයන්ට ත්මා කෙලින්න ඔනේ..😡😡😡

    විදුලි බල මණ්ඩලයට දැවි තෙල් සැපයීම වෙනුවෙන් බලශක්ති අමාත්‍යාංශයට විශාල මුදලක් ලැබිය යුතු වෙයි.

    විදුලි බල මණ්ඩලය පාරිභෝගිකයන් වෙත විදුලිය සපයන්නේ මුදල් අයකර ගනිමිනි.

    යන කතාව..
     
    Last edited:

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    apita nam 5.41-6.41 light kepuva ban.. maha karuma anduvak mun nam

    kisima veda pili velak nahe kayiya gagaha innava