උබල දන්නවනේ මම හෙන ගේමක් ගහල වාහනයක් ගත්තා කියලා(Micro Trend)... ඉතින් මම අලුතෙන් වාහන පදින්න පටන් ගත්ත හින්දා දන්නෙ නැති ඔක්කොම උබලගෙන්නේ අහන්නෙ... එකෙන් වැඩේ කරගන්න ගියාම වාත වෙන්නෙ නැතුව අඩු ගානට කරගන්න පුලුවන් උනා..
දැන් ආයේ පොඩි අවුලක් වෙල fuel gauge එකේ.. කලින් හරියට වැඩ කරා.. දැන් සතියකට විතර හයිවේ එකේ යනකොට මීටරේ පල්ලයහට ගිහින්.. මම හිතුවෙ fuel ඉවරයි කියලා.. ඊට පස්සෙ ලගම exit එකෙන් දාල තෙල් ගැහුවා.. ඒත් උඩට ආවෙ නෑ.. ටික දුරක් ගිහින් හරි ගියා.. දැන් key එක දැම්මාම full වෙනකන් ගිහින් නවතින්නෙ... තෙල් අඩුවෙනකොට අඩුවෙන්නෙත් නෑ.. හිටපු ගමන් හරියනවත්.. එත් ගොඩක් වෙලවට key එක දාපු ගමන් full වෙනකන් ගිහින් නවතින්නෙ... ඇයි බන් මෙහෙම වෙන්නෙ? කොහොමද හදගන්නෙ? මට හදගන්න බැරි නම් කොහෙද හොද තැනක් තියෙන්නෙ? කියක් විතර යයිද?