Fuelometer- වව්නියාව සංවර්ධන නිලධාරියාගේ Fuel ඇප් එක

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,701
    50,074
    113
    සේදවත්ත
    මෙච්චර දවස් ගිහින් මෙහෙම App එකක් ගහ ගන්න බැරි උනා නේ දකුණේ සිංහලයන්ට.
    එතරම ට වත් ඕනේ කමක් නැහැ
    බැරිකම, උද්දච්චකම, පන්තිය
     
    • Like
    Reactions: magix

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,614
    10,854
    113
    Nugegoda, Sri Lanka
    මෙහේ උන් රසදිය මැද්දෙ පුටුවක් තියලා හදට යන ප්‍රොජෙක්ට් එකක ඉන්නෙ....පොඩ්ඩක් බිසී. ඒකයි සීන් එක...නැත්නම් ඔහොම එකක් නෙවේ හදන්නෙ...රාවණා තාස්සනෙන් බලගන්වපු එකක් හදන්නෙ...හුම්😏
    Ape ukannala thel polimwala maraganna thiyenawanum wena mukuth oni naa.. mun ekka mona system change da bun.. Gon harak!
     

    Similar threads