FuelPass ID Card Print Service

ILSL

Active member
  • Dec 13, 2012
    681
    159
    43
    Sri Lanka
    🎉
    Fuel Pass Print Service is BACK!
    🎉

    Get your beautifully designed National Fuel Pass printed for FREE
    😍
    😍
    😍
    with LONGWApps Fuel Pass Print Service!

    ✅
    What you get:

    🖨️
    Print-ready, professionally designed Fuel Pass card
    📥
    Download as an image to keep it on your phone!
    📄
    Choose your print position on A4 (4 positions!)
    📷
    Just upload your QR code — done in seconds!
    🌐
    Full support for all 3 languages — සිංහල | தமிழ் | English
    🔒
    100% private — your QR code is never stored
    ⚡
    Works offline too!
    💸
    Completely FREE — always!

    👉
    Try it now:
    https://fuelpass.longwapps.com

    1773578508710.png
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,546
    14,419
    113
    මීයක් කඩන්නේ අත ලෙවකන්න නෙමේ කියලා අපේ පැරැන්නෝ කියලා තියෙන්නේ කට කහනවටම නෙමේ.
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,763
    2,734
    113
    මේවට තොපේ QR upload කරල පස්සෙ කෝට එක නෑ කියල ත්‍රෙඩ් දාගන එන්න එපා. ලස්සනට හදා ගත්ත කියල වැඩිපුර ලීටර් ගානක් දෙන්නෙ නෑ.
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,207
    10,446
    113
    මෙහෙම හදාගත්තම තෙල් දෙන ප්‍රමානේ වැඩි වෙනවද🥹🥹
     
    ILSL

    Active member
  • Dec 13, 2012
    681
    159
    43
    Sri Lanka
    මීයක් කඩන්නේ අත ලෙවකන්න නෙමේ කියලා අපේ පැරැන්නෝ කියලා තියෙන්නේ කට කහනවටම නෙමේ.
    Everything done on front end with JavaScript. No data is being transfered to any server or API. Anyone with basic web development knowldge can figure it out
    මේවට තොපේ QR upload කරල පස්සෙ කෝට එක නෑ කියල ත්‍රෙඩ් දාගන එන්න එපා. ලස්සනට හදා ගත්ත කියල වැඩිපුර ලීටර් ගානක් දෙන්නෙ නෑ.
    This was used by over 11,000 last time, 2022-2023

    1773579646889.png
    1773579784982.png

    ------ Post added on Mar 15, 2026 at 6:33 PM
     
    • Like
    Reactions: Tramadol

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,411
    1
    6,209
    113
    “The greatest victory of bad governance is not oppression, but the moment citizens begin to accept and adapt it as normal.”

    ~ ChatGPT
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,763
    2,734
    113
    “The greatest victory of bad governance is not oppression, but the moment citizens begin to accept and adapt it as normal.”

    ~ ChatGPT
    ෆේක් අන්දරේ රෙන්න කීල්ස් එකට පල. ත්‍රෙඩ් අස්සෙ රෙන්නෙ නැතුව
     
    • Like
    Reactions: Yeezus

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,683
    819
    113
    In La Srinka
    Everything done on front end with JavaScript. No data is being transfered to any server or API. Anyone with basic web development knowldge can figure it out

    This was used by over 11,000 last time, 2022-2023

    View attachment 263736View attachment 263737
    ------ Post added on Mar 15, 2026 at 6:33 PM

    Everything done on front end with JavaScript. No data is being transfered to any server or API. ලු.

    හැබැයි This was used by over 11,000 last time, 2022-2023 ලු..

    සර්වර් එකට ඩේටා යන්නේ නැත්නම් කොහොමද යකෝ සර්විස් එක මෙච්චරක් යුස් කළා කියන්නේ. Just Analytics වෙන්න බෑනේ. අපි නොදන්න මොණරතැන්න. :lol: :lol: :lol:
     
    • Like
    Reactions: msan

    ILSL

    Active member
  • Dec 13, 2012
    681
    159
    43
    Sri Lanka
    Everything done on front end with JavaScript. No data is being transfered to any server or API. ලු.

    හැබැයි This was used by over 11,000 last time, 2022-2023 ලු..

    සර්වර් එකට ඩේටා යන්නේ නැත්නම් කොහොමද යකෝ සර්විස් එක මෙච්චරක් යුස් කළා කියන්නේ. Just Analytics වෙන්න බෑනේ. අපි නොදන්න මොණරතැන්න. :lol: :lol: :lol:
    QR data is not transferred. Just a unique user visits are counted. machan Inspect element kiyala ekak thiyenawa, Browser eke indan server ekata yanne monada a wistara hamadema balanna puluwan. nodanna dewal gana katha karaddi danna kenek gen aha gena katha kara nam watinawa. kata tibba paliyata ohe kiyawanne nathuwa.

    Everything done on front end with JavaScript. No data is being transfered to any server or API. ලු.

    හැබැයි This was used by over 11,000 last time, 2022-2023 ලු..

    සර්වර් එකට ඩේටා යන්නේ නැත්නම් කොහොමද යකෝ සර්විස් එක මෙච්චරක් යුස් කළා කියන්නේ. Just Analytics වෙන්න බෑනේ. අපි නොදන්න මොණරතැන්න. :lol: :lol: :lol:
    1773580800172.png
    Just 2 fetch calls one to counter script and other one from google analytics.
    ------ Post added on Mar 15, 2026 at 6:52 PM

    ආ එහෙම තමා අපේ හිංගලුන්ට තෙල් නැතත් කාඩ් එක කැටයම් දාල ඕනෙ.
    katayam one ayata, purse eke dan card eka wage thiya ganna one ayata ithin hodai :D
    ------ Post added on Mar 15, 2026 at 6:53 PM
     
    • Haha
    Reactions: Tricle_Buwa