FuelPass ID Card Print Service

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,565
    2
    54,100
    113
    Geminita kiyala hada gaththa ekak.

    YFFzyo.png
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,054
    4,753
    113
    Loading...
    වාහනේ registration no එකයි, වාහනේ type එකයි (Bike, Car or Van) add කරපන්.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,897
    31,685
    113
    මීයක් කඩන්නේ අත ලෙවකන්න නෙමේ කියලා අපේ පැරැන්නෝ කියලා තියෙන්නේ කට කහනවටම නෙමේ.
    Fuel QR collector look like fishing service?
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,180
    1
    59,381
    113
    Mother Earth
    මේක ගත්තම පෝලිමේ ඉස්සරහට යන්න දෙනවා. කාඩ් එක පෙන්නුවම හිතන්නෙ ෂෙඩ් එකේ වැඩ කරන කෙනෙක් කියලා. ප්‍රින්ට් කරලා ලැමිනේට් කරලා පටියක් දාලා බෙල්ලෙ දාගත්තම හරි. :love2:
     
    • Haha
    Reactions: ILSL

    ILSL

    Active member
  • Dec 13, 2012
    681
    159
    43
    Sri Lanka
    වාහනේ registration no එකයි, වාහනේ type එකයි (Bike, Car or Van) add කරපන්.
    real QR eke thamange vehicle number eka enawa kohomath. echchara input damma kawuruth oka use karanne na machan. minissu kammali
     

    ILSL

    Active member
  • Dec 13, 2012
    681
    159
    43
    Sri Lanka
    Fuel QR collector look like fishing service?
    phishing service ekak nam awurudu 11k tisse karan yana company eka relate karala mehema danawada ban. gon katha kiyanne nathuwa hitapan

    පුක සුදු ද අයියේ
    na kalui
    ------ Post added on Mar 15, 2026 at 9:27 PM

    මේක ගත්තම පෝලිමේ ඉස්සරහට යන්න දෙනවා. කාඩ් එක පෙන්නුවම හිතන්නෙ ෂෙඩ් එකේ වැඩ කරන කෙනෙක් කියලා. ප්‍රින්ට් කරලා ලැමිනේට් කරලා පටියක් දාලා බෙල්ලෙ දාගත්තම හරි. :love2:
    ehema laminate karan patiyak dan issara enawa. giyapara 11,000 witara meken print kara. mama count eka reset kara me para. shed walata yaddi me design ekata dan print karan aran awith innawa dakkama henama lal ekak enawa ithin
    ------ Post added on Mar 15, 2026 at 9:29 PM

    hadaganna bahane ban. temporary interruption kiyala enawane
    should work fine https://fuelpass.longwapps.com
    ------ Post added on Mar 15, 2026 at 9:35 PM
     
    • Love
    Reactions: Candid-B