අතේ ගහලා බඩු දාලා හෝදන්න.
kinkon Well-known member Aug 5, 2007 115,798 2 115,774 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Aug 30, 2023 #22 හපොයි
S SLK_sri Well-known member Oct 27, 2018 61,114 56,675 113 Sep 11, 2023 #23 cardinal said: අතේ ගහලා බඩු දාලා හෝදන්න. Click to expand... rahal ponnaya
Giant Well-known member Jan 24, 2016 7,499 9,180 113 Sep 11, 2023 #24 ඕකට ඕප්සන් නෑ සගෝ අඩුකුලේ ටීසර්ට් කෑල්ලක් නිසා හොඳ ෂර්ට් 4ක් අයින් කලා ගිය මාසේ. ඒ දුක පපුව දරා ගත්තේ මාර ගේමක් දීලා
ඕකට ඕප්සන් නෑ සගෝ අඩුකුලේ ටීසර්ට් කෑල්ලක් නිසා හොඳ ෂර්ට් 4ක් අයින් කලා ගිය මාසේ. ඒ දුක පපුව දරා ගත්තේ මාර ගේමක් දීලා
Gunther Well-known member Jun 6, 2017 3,777 4,119 113 Sep 11, 2023 #26 Geshi95 said: මටත් ඕක වෙලා තියෙනවා. මම ආසම ඇදුම් අයින් කරා ඔහොම වෙලා. Click to expand... ඇයි හොඳ අයටම මෙහෙම දේවල් වෙන්නේ? ෆොටෝ එකක් ඒවන්න ඒ විදියෙම එකක් අරන් දෙන්නම්.. Reactions: Geshi95
Geshi95 said: මටත් ඕක වෙලා තියෙනවා. මම ආසම ඇදුම් අයින් කරා ඔහොම වෙලා. Click to expand... ඇයි හොඳ අයටම මෙහෙම දේවල් වෙන්නේ? ෆොටෝ එකක් ඒවන්න ඒ විදියෙම එකක් අරන් දෙන්නම්..