full body checkup ඵකක් කරගන්න

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,967
    6,337
    113
    full body checkup ඵකක් කරගන්න

    මචංල full body checkup ඵකක් කරගන්න හොඳ තැනක් කියපංකො.කොච්චර දවස් යනවද රිසාල්ට් ඵක ඵන්න.කැන්සර් ඵහෙමත් තියෙනවද කියලා කියනවද full body checkup ඵකකින්..සමහර අය නම් කියනවා ඕවා බලපුවහම නැති ලෙඩත් හැදෙනවලු.ඒත් අැඟේ මොනා හරි වෙනසක් තියෙනවනම් check කරගන්න ඵක නේද හොඳ??
     
    -Scorpion King-

    Junior member
  • Feb 24, 2012
    116
    15
    18
    මචංල full body checkup ඵකක් කරගන්න හොඳ තැනක් කියපංකො.කොච්චර දවස් යනවද රිසාල්ට් ඵක ඵන්න.කැන්සර් ඵහෙමත් තියෙනවද කියලා කියනවද full body checkup ඵකකින්..සමහර අය නම් කියනවා ඕවා බලපුවහම නැති ලෙඩත් හැදෙනවලු.ඒත් අැඟේ මොනා හරි වෙනසක් තියෙනවනම් check කරගන්න ඵක නේද හොඳ??

    Last year December mama Kara Machan Full Body Checkup1k From Nawaloka Hospital (Including Cancer Screening Test)
    Total Cost was Rs. 29,000/-
    Ude 8.30Am gya Hawasa 3pm wenakota wede iwarai. reports ganna dawas 2k gya
     
    • Like
    Reactions: Deleted

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    Last year December mama Kara Machan Full Body Checkup1k From Nawaloka Hospital (Including Cancer Screening Test)
    Total Cost was Rs. 29,000/-
    Ude 8.30Am gya Hawasa 3pm wenakota wede iwarai. reports ganna dawas 2k gya

    එච්චර වෙලා මොකෝ කරේ.? එතනදි උබේ මොන්වද චෙක් කරේ?
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,337
    113
    Last year December mama Kara Machan Full Body Checkup1k From Nawaloka Hospital (Including Cancer Screening Test)
    Total Cost was Rs. 29,000/-
    Ude 8.30Am gya Hawasa 3pm wenakota wede iwarai. reports ganna dawas 2k gya

    Ela machan.oya ganata nam awulak naha.hoda hospital ekakin thama karaganna ona.+8
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala
    ආසිරි එකෙන් කරපන් පකෙජි තමයි තියෙන්නේ 30න් වගේ ශේප් වෙන්න පුළුවන්.
     
    • Like
    Reactions: Deleted

    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    උඹ ගාව සල්ලි තියෙනවා නම් කායික රෝග විශේෂඥයෙකු ගාවට ගිහිල්ලා කතා කරලා උඹට චෙක් කරගන්න ඕන එවා වගේම උඹේ වයසත් එක්ක චෙක් කරගන්න ඕන දේවල් අහලා චෙකප් එකක් දාගන්නව නම් හොඳයි. ඉස්පිරිතාලවල පැකේජ්වල තියෙනවා අපිට වැඩක් නැති ඒවත්. හැබැයි වෙන වෙනම චෙක් කරගන්නවට වඩා සමහරවිට පැකේජ් එකකට යන එක සාක්කුවට ලාබ වෙන වෙලාවලුත් තියෙනවා. ඒත් හරි දේම කරගත්තම ඇගටත් හිතටත් සනීපයි. සමහර දොස්තරලාටම හඳපු පැකේජ් වෙනම තියෙනවා. කිරියේ තියෙන කමෙන්ටුත් බලලා හරි තීරණයක් ගනිං.
     
    • Like
    Reactions: Deleted

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,337
    113

    Bumpation :love:

    එච්චර වෙලා මොකෝ කරේ.? එතනදි උබේ මොන්වද චෙක් කරේ?

    No idea ban. Merena welawata merei kiyala hithagena innawa...

    ආසිරි එකෙන් කරපන් පකෙජි තමයි තියෙන්නේ 30න් වගේ ශේප් වෙන්න පුළුවන්.

    පකේජී? :oo:

    උඹ ගාව සල්ලි තියෙනවා නම් කායික රෝග විශේෂඥයෙකු ගාවට ගිහිල්ලා කතා කරලා උඹට චෙක් කරගන්න ඕන එවා වගේම උඹේ වයසත් එක්ක චෙක් කරගන්න ඕන දේවල් අහලා චෙකප් එකක් දාගන්නව නම් හොඳයි. ඉස්පිරිතාලවල පැකේජ්වල තියෙනවා අපිට වැඩක් නැති ඒවත්. හැබැයි වෙන වෙනම චෙක් කරගන්නවට වඩා සමහරවිට පැකේජ් එකකට යන එක සාක්කුවට ලාබ වෙන වෙලාවලුත් තියෙනවා. ඒත් හරි දේම කරගත්තම ඇගටත් හිතටත් සනීපයි. සමහර දොස්තරලාටම හඳපු පැකේජ් වෙනම තියෙනවා. කිරියේ තියෙන කමෙන්ටුත් බලලා හරි තීරණයක් ගනිං.

    Thanks ban okkotama +8
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,342
    41,235
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මචංල full body checkup ඵකක් කරගන්න හොඳ තැනක් කියපංකො.කොච්චර දවස් යනවද රිසාල්ට් ඵක ඵන්න.කැන්සර් ඵහෙමත් තියෙනවද කියලා කියනවද full body checkup ඵකකින්..සමහර අය නම් කියනවා ඕවා බලපුවහම නැති ලෙඩත් හැදෙනවලු.ඒත් අැඟේ මොනා හරි වෙනසක් තියෙනවනම් check කරගන්න ඵක නේද හොඳ??
    If you don't have any health issues no use to get it.
     
    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    පිටතින් ලෙඩක් නැහැ වගේ පෙනුනට දැනුනට ඇග ඇතුලේ මොනවා වෙනවද කියලා කවුද බං දන්නේ. අපි කන බොන ඒවත් එක්ක.

    If you don't have any health issues no use to get it.
     
    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,586
    714
    113
    38
    සුවසිලන්තය
    මචංල full body checkup ඵකක් කරගන්න හොඳ තැනක් කියපංකො.කොච්චර දවස් යනවද රිසාල්ට් ඵක ඵන්න.කැන්සර් ඵහෙමත් තියෙනවද කියලා කියනවද full body checkup ඵකකින්..සමහර අය නම් කියනවා ඕවා බලපුවහම නැති ලෙඩත් හැදෙනවලු.ඒත් අැඟේ මොනා හරි වෙනසක් තියෙනවනම් check කරගන්න ඵක නේද හොඳ??

    lanka hospital eke honda nadda

    https://www.lankahospitals.com/