FULL DOCUMENTARY

kaushala1988

Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    උඹල DOCUMENTARY බලන්න ආසයි නේ....එවුන්ට ලේසියෙන් ඕන දේ එකම වහලක් යටින් හොයාගන්න ලේසි නෑ නේ...

    මෙන්න ඒකට සුපිරි සයිට් එකක්

    ෆුල් ඩොකියුමෙන්ට්‍රි COLLECTION - DIRECT DOWNLOAD WITH IDM

    HISTORY නං HISTORY
    WAR, ANCIENT CIVILIZATIONS, MYSTERIES, GHOSTS, ALIENS, EMPERORS, CARS, GADGEMATICS, WEAPONS, ROBOTS, NATURE, PHENOMENA, TECHNOLOGY, EMPERORS, ETC. ඕන ජාතියකින් පට්ට COLLECTION එකක්...අනික උන් නිතරම අලුත් ඒවයෙන් UPDATE කරනවා :yes::yes::yes:


    තෝරලා බලල බාගන්න

    http://fulldocumentary.com/history/default.asp?action=listing&page=1

    HISTORY CHANNEL, NATIONAL GEOGRAPHIC, BBC වගේ නමගිය කට්ටිය ගහපුවා වගේම සම්මාන දිනපුවා ...

    කොලිටි සාමාන්‍ය ගාන....HD හම්බුනොත් ගොඩම තමා :yes::yes::yes:

    කමෙන්ට් එකක්වත් දාල යමල්ලා අනිත් අයටත් බලාගන්න හොඳේ
    :yes:
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,048
    16,800
    113
    එල මචං....බොහොම ස්තුති...මේකනං මාර වටිනවා...
    1.gif
     

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා

    thomian

    Well-known member
  • May 20, 2011
    12,048
    16,800
    113
    මචං අර සයිට එක සුපිරි..
    11.gif
    ..අද 6GB විතර බාගත්තා... දැන් හෙමින් බලන්න තමයි තියෙන්නෙ..;):):):)