Full Face හෙල්මට් අද සිට තහනම්

tintinslka

Active member
  • Dec 6, 2014
    772
    77
    28
    රෙන එකට වඩා මොලෙන් කෙරෙන කාර්යය අපිට වැදගත් :lol: ඉතින් මන් කීවානේ උඹේ වැදගත්ම අවයවේ උඹ full ass පුක්මට් එකක් දාල ආරක්ෂා කරගනින් :lol:

    full ass පුක්මට් එකක්

    :rofl::lol::rofl::lol::rofl::lol::rofl::lol:
     

    sureshn0

    Active member
  • Dec 5, 2007
    187
    30
    28
    Full face helmat daanna hethu godak thiyenawa ban.
    1. Muunata duwilla wadinne.
    2. Issarahin yana wahana walin wisi wena weli kata as walata yanne. ( half helmat eken mewa athulata enawa.)
    3. hena gammak enawa full face dagattahama. ( meka thama arunta thiyena irisiyawa)
    4. wetunata full face helmat galawila wisi wenawa adui. Ethanai arakshawa thiyenne.

    Thawa mathak unoth dannam.
    full face thahanam karanawanam, vahana wala kisima shuter ekak tint karannna denna be katawath. Podu neethiyak ne me rate.
     

    rayan f16

    Active member
  • May 15, 2009
    512
    85
    28
    රිදිලා :lol:


    මම උත්තර දෙන්න ඕන නෑ කට්ටිය දීල තියෙනව රිදෙන්නම. උබට පොලිස් කාරයෝ කී දෙනෙක් ඇරල තියෙනවද ඔච්චරම උන්ට කඩේ යන්න?
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    ඕකුන්ට හෙන හත වදින්න ඕන .... පවුල්පිටින් හැඳිගෑවෙන්න ඕන
     

    tintinslka

    Active member
  • Dec 6, 2014
    772
    77
    28
    මම උත්තර දෙන්න ඕන නෑ කට්ටිය දීල තියෙනව රිදෙන්නම. උබට පොලිස් කාරයෝ කී දෙනෙක් ඇරල තියෙනවද ඔච්චරම උන්ට කඩේ යන්න?

    He is just defending the present government :lol: Bugger must be getting paid by some politikka :rofl: defends every action of the present government just like some baiyas did in chinthana era :yes:
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    රෙන එකට වඩා මොලෙන් කෙරෙන කාර්යය අපිට වැදගත් :lol: ඉතින් මන් කීවානේ උඹේ වැදගත්ම අවයවේ උඹ full ass පුක්මට් එකක් දාල ආරක්ෂා කරගනින් :lol:
    ෆුල් ෆේස් වලින් මොළේට තමයි නාම්බෝ වැඩියෙන්ම හානි වෙන්නේ. මම හිතන්නේ උබ මොළේ කියලා හිතන් ඉන්නෙ හොම්බට වෙන්න ඕනි. :lol: උඹේ ෆුල් ෆේස් බඩකඩිත්තුවෙන් බේරෙන්නෙ අන්න ඒ උබ මොළේ කියලා හිතන් ඉන්න හොම්බ විතරයි. උඹේ ළමයවත් ඉස්කෝලෙට යවලා ආරම්භක විද්‍යාව පාඩම හොදට උගන්නපන් උඹට වෙච්ච වැඩේ නොවෙන්න. :lol:
     
    Last edited:

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    උගේ මොලේ තියෙන්නෙ එතන වෙන්න ඇති:lol:
    බයියෝ මොකටෙයි උඩ පනින්නේ මේක මහින්ද ගෙනාපු නීතියනේ. උබලා ඒ කාලෙ මේක හොදයි කියන්නැති නේ
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    @ඉසුරේකා- කලින් කරපු පුක්මට් විහිලුවට හිනාවෙන්න බැරි උනා මචන් සොරි :(
     

    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    බයියෝ මොකටෙයි උඩ පනින්නේ මේක මහින්ද ගෙනාපු නීතියනේ. උබලා ඒ කාලෙ මේක හොදයි කියන්නැති නේ

    හරියට හරි උබේ මොලේ තියෙන්නෙ පුකේ තමා. මහින්දගෙ ආන්ඩුවද 1990-1 තිබ්බේ? මහින්ද චෝගම් කාලෙ ගෙනාව, නැවැත්තුවා. දැන් මොකෝ වෙලා තියෙන්නෙ? මහින්ද අඩුගානෙ මිනිස්සුන්ගෙ විරෝදය නිසා අකුල ගත්ත්තා. මුන් මොනාද කරන්නෙ? ආන්ඩුවටත් උඩින් ගිහින් උන්ට ඕන දෙ කරනවා.


    මේව කියල වැඩක් නෑ මොලේ උඩ ඉඳ ගන්න එකෙක්ට
    :lol: