Full face හෙල්මට් තාහනම් - ඔබේ විරොදය ප්‍රකාශ කරන්&a

chirantha7777

Member
Jan 23, 2009
806
48
0
Full face හෙල්මට් තාහනම් - ඔබේ විරොදය ප්‍රකාශ කරන්&a

සාමාජ සේවය පිණිසයි - Full face හෙල්මට් තාහනම් කිරීමට ශ්‍රී ලංකා රජය තීරනය කොට තීබේ.
සොරෙකුට නම් මුන වහගන්න ක්‍රම ඔනෑතරම් තිබේ. යතුරුපැදිකරුවේකුට නම් පූර්ණ ආරක්ෂාවක්
දිය හැක්කේ full face හේල්මට් එකකට පමනී. නීතිය මෙතරම් මෝඩද? ඔබේ විරොදය ප්‍රකාශ
කරන්න. 0112421111 - Police HQ. 0112354354 - President’s Office.
E-mail : [email protected] - IGP
E-mail : [email protected] - Presidents Office

-------------------------
For the service of the society - The Government of Sri Lanka has taken a decision to ban the use of full face helmets. While there are a quite a number of ways for a robber to cover their face. The full face helmet (crash helmet) is the only safety tool in the world that offers complete head protection. Why is the law so dumb?

Post on Facebook these image, TAG and share!
https://www.facebook.com/theholycat...197182622130/1479663968942118/?type=1&theater




 
Last edited:

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,459
    32,187
    113
    Stop-Full-Helmet-Act.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    ඔය උඩ විදිහට දාගෙන යමු..... එතකොට මොකක් කියයිද දන්නේ නෑ..... :angry:

    Photo එක ලොකු වැඩි..... සමාව භාජනේට දාපල්ලා..... :D
     

    e.a.i

    Junior member
  • Jan 28, 2013
    202
    16
    18
    planet earth
    බලපන් 21 න පස්සේ bike accident නිසා මැරෙන උන් වැඩි වෙන්නෙ නැද්ද කියලා..එත් මංකොල්ල කන එක අඩු වෙයිද කියල ..බොරුද බලපන්කෝ හොරා කන එකා කොහොම හරි හොරා කනවා.. ආණ්ඩුවේ පොන්සි වැඩ නිසා අහිංසක කොල්ලෝ තමයි නැති වෙන්නේ..
     

    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    police karayonata horunawa alla ganna bari kama kiyanna.. mun fullface nathi karama horu allei kiyala hithenawada dann..
     

    saman_cool

    Member
    Aug 5, 2012
    951
    38
    0
    බලපන් 21 න පස්සේ bike accident නිසා මැරෙන උන් වැඩි වෙන්නෙ නැද්ද කියලා..එත් මංකොල්ල කන එක අඩු වෙයිද කියල ..බොරුද බලපන්කෝ හොරා කන එකා කොහොම හරි හොරා කනවා.. ආණ්ඩුවේ පොන්සි වැඩ නිසා අහිංසක කොල්ලෝ තමයි නැති වෙන්නේ..

    True
     

    madawa_1

    Well-known member
  • Oct 28, 2006
    1,455
    71
    48
    44
    IT DEPT.
    හොරෙක් Full Face Helmet එකක් දාගෙන ගිහින් හොරකම් කලහම බයික් එකක් පැදගෙන යන අපේ ආරක්ෂාව ගැන නොහිතා ඒක තහනම් කලානම් හෙල්මට් දාගෙන යන එකම තහනම් කරන්න කියා අපි ඉල්ලා සිටිනවා මෙවන් මෝඩ තකතීරු තීරණ ගන්න උන්ට හෙන හතම ගහන්න ඕනේ මොන වාහනේක ගියත් හැප්පිලා මූනම කුඩුවෙලා යන්න ඕනේ................................


    මම මේ විදියට mail එකක් දැම්මා ඒ address දෙකටම
     

    guhora

    Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    පොලිසියට හොරු අල්ලන්න බැරි නිසා නේ මේ ඔක්කොම