Full Face Helmet - Legal or Illegal?

SkullVamp

Well-known member
  • Mar 8, 2013
    783
    326
    63
    Dan thiyena neethiya yatathe Full Face helmet Legal da Illegal da?

    Masa 6kata wage kalin Emergency law eken illegal kara, dan eka ain karalada?
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    Dan thiyena neethiya yatathe Full Face helmet Legal da Illegal da?

    Masa 6kata wage kalin Emergency law eken illegal kara, dan eka ain karalada?

    :oo: බුර්කාවයි , full face helmet එකයි දෙකම එකට තහනම් කරේ ඒ වෙලේ, දැන් ඒක නෑ මචන් මං දන්න විදියටනම්.
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,767
    113
    Hell & Heaven (Kiribathgoda)
    :oo: බුර්කාවයි , full face helmet එකයි දෙකම එකට තහනම් කරේ ඒ වෙලේ, දැන් ඒක නෑ මචන් මං දන්න විදියටනම්.

    මේක තමා වැරැද්ද .. අපේ එවුන් තේරුම් ගන්නේ නැ , නැත්නම් එක හරියට කියවන්නේ නැ

    බුර්කාව තහනම් කළා ... එක හරි ..... එත් ෆුල් ෆේස් හෙල්මට් බයික් එකේ දාගෙන යන්න තහනම් කලේ නැ එක දාගෙන ඇවිදින එකයි තහනම් කලේ. මගෙත් තියෙන්නේ MOTOCROSS හෙල්මට් එකක් ... අරගෙන අදට අවුරුදු 6ක් වෙනවා .... තවම හෙල්මට් එකට නම් පොලිසියෙන් නවත්තලා නැ :cool:
     
    • Like
    Reactions: Rahula Kasun

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,040
    2,525
    113
    මටත් හෙල්මට් එකක් ඕන. සේෆ්ටි වලට ෆුල් ෆේස් එකක් ගන්න ඕන. මේක ඇත්තටම දැන් තහනම් ද බන්. පොලිසියෙන් අල්ලන්නේ නැහැ කියන එක ප්‍රායෝගික නැහැ. මේකේ නිතිය හරියට දන්නා එකෙක් වත් නැද්ද බන්