Full installation of GNS3 and VMWare

chathura225

Active member
  • Aug 14, 2012
    576
    63
    28
    මට කියල දෙනවද GNS3 සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ටෝල් කරලා cisco ios ඉන්ස්ටෝල් කරලා WMware එක්ක combine වෙන්නේ කොහොමද කියල.?
    මට Host config කරගන්න බැ හැම වෙලේම VMware start උනාම GNS3 එකේ එර්රර් එකක් එනවා හොස්ට් එක කනෙක්ට් කරන්න බැ කියලා