full insurance

elama tama

Well-known member
  • Feb 26, 2012
    1,370
    71
    48
    gulf
    full insurance එකක් දාන්න හොඳම තැන කොහෙද ? ටිකක් අඩු වාරික තියෙන :baffled:
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    වාරිකේ අඩු වගේම වන්දි අඩු නොකර ගෙවන තැනක් හෙව්වොත් නරකද?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    වාරිකේ අඩු වගේම වන්දි අඩු නොකර ගෙවන තැනක් හෙව්වොත් නරකද?

    :shocked: රෑවුලයි කැදයි දෙකම බෑ බං මෙහේ ලංකාවේ..... වාරිකේ අඩුයි කියන්නේ, ගෙවිල්ලත් අඩු තමා......

    දානවා නම් ඉතින් Sri Lanka Insurance තමා....... :yes:
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    :shocked: රෑවුලයි කැදයි දෙකම බෑ බං මෙහේ ලංකාවේ..... වාරිකේ අඩුයි කියන්නේ, ගෙවිල්ලත් අඩු තමා......

    දානවා නම් ඉතින් Sri Lanka Insurance තමා....... :yes:

    :yes: ඔව් මචන්. ශ්‍රී ලංකා ඉන්ශුවරන්ස් තමා ශුවර් තැන.