FULL INSURANCE

Esh95

Well-known member
  • Aug 16, 2021
    547
    289
    63
    Sri Lanka
    Daihatsu Mira 2025, Full Insurance එකක් දාන්න හොද company මොනවද? Premium eka ehma adu.
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,785
    113
    හෙල බිමේ
    Srilakna insurance නම් දාන්න එපා. Claim ගෙවන්නේ නෑ.

    මටත් හොඳ claim ගන්න පුළුවන් company එකක් reccomnd කරන්න
     
    • Like
    Reactions: Esh95

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,435
    7,956
    113


    ප්‍රංශයේ චාල්ස් ඩි ගෝල් ගුවන්තොටුපළ අසල දැවැන්ත ගිනිගැනීමක්! 🔥✈️
    ප්‍රංශයේ පැරිස් චාල්ස් ඩි ගෝල් (Paris Charles de Gaulle) ගුවන්තොටුපළ ආසන්නයේ Louvres හි Avenue de la Gare ප්‍රදේශයේ පිහිටි වාණිජ ගබඩාවක සහ ඊට අනුබද්ධ වාහන නැවැත්වීමේ ස්ථානයක අගෝස්තු 11 වන දින උදෑසන දැවැන්ත ගින්නක් හටගෙන තිබෙනවා. ගින්නෙන් වාහන රැසක් සම්පූර්ණයෙන්ම දැවී ගොස් ගබඩා පරිශ්‍රයට ද දැඩි හානි සිදුව ඇති අතර, අහසට නැගුණු විශාල කළු දුම් රොටුව මුළු ප්‍රදේශයටම පැහැදිලිව දර්ශනය වී තිබෙනවා. ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවන භටයින් 80 දෙනෙකු පමණ යොදවා ඇති අතර, ආරක්ෂිත පියවරක් ලෙස අසල මාර්ග කිහිපයක් වසා දමා ප්‍රදේශවාසීන් ඉවත් කිරීමට ද බලධාරීන් කටයුතු කළා. මෙම හදිසි තත්ත්වය හමු වේ චාල්ස් ඩි ගෝල් ගුවන්තොටුපළේ ධාවන පථ 4 න් 2 ක් තාවකාලිකව වසා දැමූ අතර, එක් ගුවන් ගමනක් ද නවතා තැබීමට සිදු වුණා. කෙසේ වෙතත්, ගුවන් ගමන් අවලංගු කිරීමක් හෝ වෙනත් ගුවන්තොටුපළවලට යොමු කිරීමක් සිදුව නොමැති අතර ගුවන් ගමනාගමනයට විශාල බාධාවක් වී නොමැති බවයි වාර්තා වන්නේ. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඒ පිළිබඳ පරීක්ෂණ ක්‍රියාත්මකයි.