Daihatsu Mira 2025, Full Insurance එකක් දාන්න හොද company මොනවද? Premium eka ehma adu.
Esh95 Well-known member Aug 16, 2021 547 289 63 Sri Lanka Mar 10, 2026 #1 Daihatsu Mira 2025, Full Insurance එකක් දාන්න හොද company මොනවද? Premium eka ehma adu.
SimMaster Well-known member Dec 16, 2015 9,881 13,158 113 Mar 10, 2026 #2 Low premium or good claim? Reactions: Esh95
Esh95 Well-known member Aug 16, 2021 547 289 63 Sri Lanka Mar 10, 2026 #3 SimMaster said: Low premium or good claim? Click to expand... Low premium
Gwynbleidd Well-known member Aug 7, 2020 11,901 22,239 113 Kaer Morhen thewitcher.com Mar 10, 2026 #4 සෙලින්කෝ දාන්න පොඩ්ඩක් වැඩි හැබැයි 80 90ක් වගේ සෙට් වෙයි Reactions: Esh95
SimMaster Well-known member Dec 16, 2015 9,881 13,158 113 Mar 10, 2026 #5 Esh95 said: Low premium Click to expand... LOLC, Amana Reactions: Esh95
imback2008 Well-known member Nov 1, 2025 2,387 3,035 113 Mar 10, 2026 #6 3rd party dala hoda life insurance ekak daganna death cover eka wadi Reactions: Esh95
Mr UNKNOWN Well-known member Jun 19, 2016 11,863 31,101 113 Mar 10, 2026 #7 Srilanka Insurance Reactions: Esh95
Esh95 Well-known member Aug 16, 2021 547 289 63 Sri Lanka Mar 11, 2026 #8 HNB Assurance 87 kta denm qwa. eka aul wageda?
pazzy12 Well-known member Feb 16, 2011 5,579 6,895 113 Gedara Mar 11, 2026 #9 Esh95 said: HNB Assurance 87 kta denm qwa. eka aul wageda? Click to expand... Value eka kiyada? Ceylinco ahuwada Reactions: Esh95
Esh95 said: HNB Assurance 87 kta denm qwa. eka aul wageda? Click to expand... Value eka kiyada? Ceylinco ahuwada
Esh95 Well-known member Aug 16, 2021 547 289 63 Sri Lanka Mar 11, 2026 #10 pazzy12 said: Value eka kiyada? Ceylinco ahuwada Click to expand... laksha 65k. ceylinco nm ahuwe na
S scorpion MW Well-known member Dec 9, 2014 10,365 6,785 113 හෙල බිමේ Mar 11, 2026 #11 Srilakna insurance නම් දාන්න එපා. Claim ගෙවන්නේ නෑ. මටත් හොඳ claim ගන්න පුළුවන් company එකක් reccomnd කරන්න Reactions: Esh95
Srilakna insurance නම් දාන්න එපා. Claim ගෙවන්නේ නෑ. මටත් හොඳ claim ගන්න පුළුවන් company එකක් reccomnd කරන්න
Avatar998 Well-known member Dec 16, 2014 5,911 5,087 113 Pandora Mar 11, 2026 #12 up Reactions: Esh95
ob_server Well-known member Jan 16, 2023 7,436 7,958 113 Aug 12, 2026 #13 ප්රංශයේ චාල්ස් ඩි ගෝල් ගුවන්තොටුපළ අසල දැවැන්ත ගිනිගැනීමක්! ප්රංශයේ පැරිස් චාල්ස් ඩි ගෝල් (Paris Charles de Gaulle) ගුවන්තොටුපළ ආසන්නයේ Louvres හි Avenue de la Gare ප්රදේශයේ පිහිටි වාණිජ ගබඩාවක සහ ඊට අනුබද්ධ වාහන නැවැත්වීමේ ස්ථානයක අගෝස්තු 11 වන දින උදෑසන දැවැන්ත ගින්නක් හටගෙන තිබෙනවා. ගින්නෙන් වාහන රැසක් සම්පූර්ණයෙන්ම දැවී ගොස් ගබඩා පරිශ්රයට ද දැඩි හානි සිදුව ඇති අතර, අහසට නැගුණු විශාල කළු දුම් රොටුව මුළු ප්රදේශයටම පැහැදිලිව දර්ශනය වී තිබෙනවා. ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවන භටයින් 80 දෙනෙකු පමණ යොදවා ඇති අතර, ආරක්ෂිත පියවරක් ලෙස අසල මාර්ග කිහිපයක් වසා දමා ප්රදේශවාසීන් ඉවත් කිරීමට ද බලධාරීන් කටයුතු කළා. මෙම හදිසි තත්ත්වය හමු වේ චාල්ස් ඩි ගෝල් ගුවන්තොටුපළේ ධාවන පථ 4 න් 2 ක් තාවකාලිකව වසා දැමූ අතර, එක් ගුවන් ගමනක් ද නවතා තැබීමට සිදු වුණා. කෙසේ වෙතත්, ගුවන් ගමන් අවලංගු කිරීමක් හෝ වෙනත් ගුවන්තොටුපළවලට යොමු කිරීමක් සිදුව නොමැති අතර ගුවන් ගමනාගමනයට විශාල බාධාවක් වී නොමැති බවයි වාර්තා වන්නේ. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඒ පිළිබඳ පරීක්ෂණ ක්රියාත්මකයි.
ප්රංශයේ චාල්ස් ඩි ගෝල් ගුවන්තොටුපළ අසල දැවැන්ත ගිනිගැනීමක්! ප්රංශයේ පැරිස් චාල්ස් ඩි ගෝල් (Paris Charles de Gaulle) ගුවන්තොටුපළ ආසන්නයේ Louvres හි Avenue de la Gare ප්රදේශයේ පිහිටි වාණිජ ගබඩාවක සහ ඊට අනුබද්ධ වාහන නැවැත්වීමේ ස්ථානයක අගෝස්තු 11 වන දින උදෑසන දැවැන්ත ගින්නක් හටගෙන තිබෙනවා. ගින්නෙන් වාහන රැසක් සම්පූර්ණයෙන්ම දැවී ගොස් ගබඩා පරිශ්රයට ද දැඩි හානි සිදුව ඇති අතර, අහසට නැගුණු විශාල කළු දුම් රොටුව මුළු ප්රදේශයටම පැහැදිලිව දර්ශනය වී තිබෙනවා. ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවන භටයින් 80 දෙනෙකු පමණ යොදවා ඇති අතර, ආරක්ෂිත පියවරක් ලෙස අසල මාර්ග කිහිපයක් වසා දමා ප්රදේශවාසීන් ඉවත් කිරීමට ද බලධාරීන් කටයුතු කළා. මෙම හදිසි තත්ත්වය හමු වේ චාල්ස් ඩි ගෝල් ගුවන්තොටුපළේ ධාවන පථ 4 න් 2 ක් තාවකාලිකව වසා දැමූ අතර, එක් ගුවන් ගමනක් ද නවතා තැබීමට සිදු වුණා. කෙසේ වෙතත්, ගුවන් ගමන් අවලංගු කිරීමක් හෝ වෙනත් ගුවන්තොටුපළවලට යොමු කිරීමක් සිදුව නොමැති අතර ගුවන් ගමනාගමනයට විශාල බාධාවක් වී නොමැති බවයි වාර්තා වන්නේ. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඒ පිළිබඳ පරීක්ෂණ ක්රියාත්මකයි.