Full Salary Deduction - Abans

smnadundk

Well-known member
  • May 16, 2013
    7,437
    1,069
    113
    appointment letter එක බලන්න.මේ වෙලාවෙ කොමපැනිය එක්ක කේස් දාගන්නවට වැඩිය ජොබ් එක පරිස්සම් කරගන්න බලන්න.මේ වෙලාවෙ අයින් කරලම දැම්මොත් අලුතින් එකක් හොයගන්න ලේසි වෙන්නෙ නැහැ

    :yes::yes:
     

    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,689
    1,697
    113
    Kandy
    Probation period eka nisa , salary nathath gedarata wela inna, aya patan gaththama job eka hari thiyanawa. godak company wala probation ayawa ain kranwa. mama service termination letter ekakuth dakka.

    Anith eka Probation period eke Allowance ekak dena nisa kapanna puluwan mm hithana vidiyta. mokada naththm Permanent ekei probation ekei wenasak nathi wenwane .
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    probation නම් ආයෙ ඇග්‍රිමන්ට් දේකුත් නැහැ, ඕන වෙලාවක අයින් කරන්න පුලුවන් උඹටත් ඕන වෙලාවක අයින් වෙන්නත් පුලුවන් කියලා තමයි තියෙන්නෙ, උඹට කරන්න දෙයක් නැහැ
    උන් හොදයි උඹව අයින් කරලා නැති එක, ගොඩක් කම්පැනිවල probation එවුන් training/internship එවුන් සේරම ගෙදර යවලා තියෙන්නෙ
    brandix eke ayin karala probation inna un serama wage