Full Salary Deduction - Abans

Mad Weera

Well-known member
  • Oct 13, 2015
    5,317
    6,070
    113
    appointment letter එක බලන්න.මේ වෙලාවෙ කොමපැනිය එක්ක කේස් දාගන්නවට වැඩිය ජොබ් එක පරිස්සම් කරගන්න බලන්න.මේ වෙලාවෙ අයින් කරලම දැම්මොත් අලුතින් එකක් හොයගන්න ලේසි වෙන්නෙ නැහැ
     
    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    appointment letter එක බලන්න.මේ වෙලාවෙ කොමපැනිය එක්ක කේස් දාගන්නවට වැඩිය ජොබ් එක පරිස්සම් කරගන්න බලන්න.මේ වෙලාවෙ අයින් කරලම දැම්මොත් අලුතින් එකක් හොයගන්න ලේසි වෙන්නෙ නැහැ

    well said machan
     
    Vaharai

    Member
    Feb 23, 2019
    865
    83
    0
    "During the probationary period, your services can be terminated by the company without notice and without assigning any reason."
     
    Vaharai

    Member
    Feb 23, 2019
    865
    83
    0
    appointment letter එක බලන්න.මේ වෙලාවෙ කොමපැනිය එක්ක කේස් දාගන්නවට වැඩිය ජොබ් එක පරිස්සම් කරගන්න බලන්න.මේ වෙලාවෙ අයින් කරලම දැම්මොත් අලුතින් එකක් හොයගන්න ලේසි වෙන්නෙ නැහැ

    Eka aththa. Job eka watinawa me welame. Company ekath eka danna nisa wenna athi meka karanne.
    Probation period eka salary nathuwa wada aragena probation eka iwara wenna kittu wela ayin karala dayi. :(
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,317
    6,070
    113
    Eka aththa. Job eka watinawa me welame. Company ekath eka danna nisa wenna athi meka karanne.
    Probation period eka salary nathuwa wada aragena probation eka iwara wenna kittu wela ayin karala dayi. :(

    මේ මාසේ වැඩ කරාද.කරලද පඩි කැපුවේ.
    ගොඩක් කොම්පැනිවල probation කාලේ අයින් කරන්න පුල්වන් condition එක්ක තමා appointment letter එක දෙන්නේ
    අයින් කරනවනම් දැන් අයින් කරනවා
    මාස 6ක් යද්දි මේ තත්වේ වෙනස් වේවි
     
    slider_hash

    Well-known member
  • Jul 29, 2015
    1,468
    362
    83
    ගෙදර තමයි
    උබ තාම මාස 6 ඉවර නෑනේ ඉතිං ඕකෙ agreement එකේ ලොවෙත් ඇති terminate කරන්න පුලුවන්ද බැරිද කියල terminate කරන්නෙ නැතුව ඔහොම කරලනම් කටයි පුකයි වහන් වැඩ කරපන් Apparel වල එහෙම සෑහෙන්න උන් අයින් කරල දාල තියෙන්නෙ මේ ටිකේ
     
    • Like
    Reactions: yashandemel

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,849
    1
    58,761
    113
    Mother Earth
    අපෝ ආබාන්ස් කියන්නෙ ජරා කම්පැනි එකක් බන්. අපේ අයිය කෙනෙකුත් වැඩ කරා කලින්. මෙලෝ රහක් නෑ කියල මටත් යන්න එපා කිව්වා.:nerd:
     
    • Like
    Reactions: yashandemel

    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,705
    747
    113
    88
    okata karanna deyak na, uba vadak kareth na ne, showroom wahalath ekka ne.
    nadu dammata wadak na.
    shape eke vena jobak hoya ganna balapan.
     
    • Like
    Reactions: yashandemel

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,597
    1
    6,313
    113
    appointment letter එක බලන්න.මේ වෙලාවෙ කොමපැනිය එක්ක කේස් දාගන්නවට වැඩිය ජොබ් එක පරිස්සම් කරගන්න බලන්න.මේ වෙලාවෙ අයින් කරලම දැම්මොත් අලුතින් එකක් හොයගන්න ලේසි වෙන්නෙ නැහැ
    :yes::yes:

    උබ තාම මාස 6 ඉවර නෑනේ ඉතිං ඕකෙ agreement එකේ ලොවෙත් ඇති terminate කරන්න පුලුවන්ද බැරිද කියල terminate කරන්නෙ නැතුව ඔහොම කරලනම් කටයි පුකයි වහන් වැඩ කරපන් Apparel වල එහෙම සෑහෙන්න උන් අයින් කරල දාල තියෙන්නෙ මේ ටිකේ

    :dull::yes:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    උබ තාම මාස 6 ඉවර නෑනේ ඉතිං ඕකෙ agreement එකේ ලොවෙත් ඇති terminate කරන්න පුලුවන්ද බැරිද කියල terminate කරන්නෙ නැතුව ඔහොම කරලනම් කටයි පුකයි වහන් වැඩ කරපන් Apparel වල එහෙම සෑහෙන්න උන් අයින් කරල දාල තියෙන්නෙ මේ ටිකේ

    illan kala inne.. Resign un march wala indapu company eken.. aluth eken katha karala kiuwa 2 or 3months wenakan poddak inna wei kiyala
     
    • Like
    Reactions: yashandemel

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    බ්‍රැන්ඩෙක්ස් එකෙත් ඕකම කරල තියෙනවා බන් හෙන සෙට් එකකට
    අවශ්‍යම නොවන ප්‍රොබේශන් පීරියඩ් එකෙ ඉන්න ඩිස්කන්ටිනිවු කරල
     
    • Like
    Reactions: yashandemel

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    Probation වල ඉන්නවා නම් ගොඩක් වෙලාවට උබට කරන්න දෙයක් නෑ බන් ඕක ඉවසන් ඉන්න වෙනවා. සමහර විට පස්සේ මාස වල තව වැඩිපුර ගානක් දෙයි (සමහරවිට)
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    probation නම් ආයෙ ඇග්‍රිමන්ට් දේකුත් නැහැ, ඕන වෙලාවක අයින් කරන්න පුලුවන් උඹටත් ඕන වෙලාවක අයින් වෙන්නත් පුලුවන් කියලා තමයි තියෙන්නෙ, උඹට කරන්න දෙයක් නැහැ
    උන් හොදයි උඹව අයින් කරලා නැති එක, ගොඩක් කම්පැනිවල probation එවුන් training/internship එවුන් සේරම ගෙදර යවලා තියෙන්නෙ