මට නම් හිතෙන්නේ පට්ට අසාර්ථකයි..ෆුල් සැටැක් කිව්වම
ලොකු සීන් ..ඒත් වැඩ නානවා
ස්පෙෂලයිස් සීන් එක පට්ට..මොකද ? හිතෙන්නේ
ලොකු සීන් ..ඒත් වැඩ නානවා
ස්පෙෂලයිස් සීන් එක පට්ට..මොකද ? හිතෙන්නේ
ඔය ගොඩක්ම course කරන උන් reactjs ටිකක් කියල දීල frontend software engineer කියල එළියට දානවා. එකෙන් තාම ඔය බෙදිල්ල ලොකුවට හයිලයිට් වෙන්න පටන් ගත්තේ.උඹට ගොඩ දාගන්න බැරි වුනාට ඕනේ තරම් ඩයල් ඉන්නවා ෆුල්ස්ටැක් ගොඩ දාන..
ෆුල්ස්ටැක් උන්ට බැහැ කිව්වට මොකද ෆ්රන්ට් එන්ඩ් කරන උන් ඉන්නවා එකවත් හරියට බැරි,,,එහෙම නැත්තම් බැකෙන්ඩ් කරන උන් ඉන්නවා එකවත් හරියට බැරි...
මගේ අදහස නම් අමුතුවෙන් ෆුල්ස්ටැක් කියල ලේබල් ගහන්න ඕනේ නැහැ,,,dev කෙනෙක් වුනාම ඕවරෝල් තමන්ගේ සබ්ජෙක්ට් එකේ අදාළ වැඩක් ගොඩ දාගන්න බැරි නම් වැඩක් නැහැ,,,එක බැක් එන්ඩ් ද ෆ්රන්ට් එන්ඩ් ද කියල අදාළ නැහැ...
මම ෆුල්ස්ටැක් කරන එකෙක්...stackoverflow එකේ ~2500 දෙනෙකුට විතරක් තියෙන rare badge එකක් වුන Generalist එක තියෙනවා..(මේක සිල්වර් එකක්,,,නමුත් මේක gold එකක් විය යුතුයි කියල ගොඩක් කාලෙක ඉදල meta එකේ arguments යනවා,,මොකද එක ගන්න ලේසි නැහැ..)
Route seen eka ehma ned ,,,,අපේ ගන්නෙත් full-stack අය තමයි ගොඩක් වෙලාවට. සමහර වෙලාවට ගොඩක්ම හොදනම් UI විතරක් හරි backend විතරක් දන්න අයත් ගන්නවා. ගොඩක් වෙලාවට අපි අහනවා team එකකට දාන්න කලින් UI heavy developer කෙනෙක්ද නැත්තම් Backend heavy developer කෙනෙක්ද කියලා. එයාලාගේ preference එකට තමයි ගොඩක් වෙලාවට ටාස්ක් දෙන්නේ. Backend කරන අයට සාමාන්‍ය UI වැඩත් දෙනවා UI හොදට දන්න කෙනෙක්ට කියාලා review කරන්න කියලා. ඕකේ අනිත් පැත්තත් කරනවා. කාලයක් යනකොට ඕන කෙනෙක්, ඕන එකක වැඩ කරනවා.
React විතරක් දන්න අය, පස්සේ Java / Spring Boot කරනවා. Java කරන අය React කරනවා. එකම දේ හොද සීනියර් සෙට් එකක් ඉන්න ඕනේ project එකේ structure එක, code quality එහෙම maintain කරගන්න. නැත්තම් හානවා. React වගේ ඒවා එකම වැඩේ, එක එක විදියට කරන්න පුළුවන්නේ
කරනවා. ගොඩක් දේවල් එකයි React & Next.js වල. Next.js හොදයි SEO වගේ කරන්න ඕනේනම් (උදා Airbnb වගේ සයිට්). අපේ porject එකේ ගොඩක් වෙලාවට තියෙන්නේ admin portal එකක් වගේ. යුසර් ලට ලොග් වෙලා වැඩ කරන්න. SEO වගේ ඕනේ නැ එක හන්දා.Route seen eka ehma ned ,,,,
Nextjs pawichchi krn ndd company wala
ou ehmnm aulk na ithm...කරනවා. ගොඩක් දේවල් එකයි React & Next.js වල. Next.js හොදයි SEO වගේ කරන්න ඕනේනම් (උදා Airbnb වගේ සයිට්). අපේ porject එකේ ගොඩක් වෙලාවට තියෙන්නේ admin portal එකක් වගේ. යුසර් ලට ලොග් වෙලා වැඩ කරන්න. SEO වගේ ඕනේ නැ එක හන්දා.
අපේ stack එක තියෙන්නේou ehmnm aulk na ithm...
Database walata pawichchi krnne mona wage ewada?
wowwwඅපේ stack එක තියෙන්නේ
Java 21 / Spring Boot 3
React Js / React Native
Mongo
RabbitMQ
Running on AWS (EKS)
2023 AI boom එකෙන් පස්සේ stackoverflow traffic අඩු වුණා නේද?මම ෆුල්ස්ටැක් කරන එකෙක්...stackoverflow එකේ ~2500 දෙනෙකුට විතරක් තියෙන rare badge එකක් වුන Generalist එක තියෙනවා..(මේක සිල්වර් එකක්,,,නමුත් මේක gold එකක් විය යුතුයි කියල ගොඩක් කාලෙක ඉදල meta එකේ arguments යනවා,,මොකද එක ගන්න ලේසි නැහැ..)

2023 AI boom එකෙන් පස්සේ stackoverflow traffic අඩු වුණා නේද?
තාම community එක activeද?
professional devලා විතරයි වෙන්න ඇති ඉන්නේ
දැන් ඉතින් මං වගේ අලුත් අය ඔක්කොම chatgpt, copilotට කියලනේ කරගන්නේ![]()

ඒකේ අවුරුදු ගාණක code වලින් AI train කරලා ඒකටම ඇරියා නේදdan mama yanneth na wadiya,,,issara actively answers ehema damma..4.5 million withara post reach ekak thiyenawa
pattha palathaka giye na kalekin...
