FULL STACK කියන වැඩ්ඩෝ සාර්ථකද?

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,096
    11,973
    113
    මට නම් හිතෙන්නේ පට්ට අසාර්ථකයි..ෆුල් සැටැක් කිව්වම
    ලොකු සීන් ..ඒත් වැඩ නානවා

    ස්පෙෂලයිස් සීන් එක පට්ට..මොකද ? හිතෙන්නේ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,094
    113
    ගොඩක් වෙලාවට මම frontend නේ backend දන්නේ නෑ කියන එකෙක්ට වඩා මම full stack ඒත් frontend තමා වැඩියෙන් experience තියෙන කියන එකෙක් full stack position එකට ගන්න එක වාසියි.

    දැන් ගොඩක් හොයන්නෙ full stack developer ලසාව budget limit එක්ක project යන නිසා
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    උඹට ගොඩ දාගන්න බැරි වුනාට ඕනේ තරම් ඩයල් ඉන්නවා ෆුල්ස්ටැක් ගොඩ දාන..

    ෆුල්ස්ටැක් උන්ට බැහැ කිව්වට මොකද ෆ්රන්ට් එන්ඩ් කරන උන් ඉන්නවා එකවත් හරියට බැරි,,,එහෙම නැත්තම් බැකෙන්ඩ් කරන උන් ඉන්නවා එකවත් හරියට බැරි...

    මගේ අදහස නම් අමුතුවෙන් ෆුල්ස්ටැක් කියල ලේබල් ගහන්න ඕනේ නැහැ,,,dev කෙනෙක් වුනාම ඕවරෝල් තමන්ගේ සබ්ජෙක්ට් එකේ අදාළ වැඩක් ගොඩ දාගන්න බැරි නම් වැඩක් නැහැ,,,එක බැක් එන්ඩ් ද ෆ්රන්ට් එන්ඩ් ද කියල අදාළ නැහැ...

    මම ෆුල්ස්ටැක් කරන එකෙක්...stackoverflow එකේ ~2500 දෙනෙකුට විතරක් තියෙන rare badge එකක් වුන Generalist එක තියෙනවා..(මේක සිල්වර් එකක්,,,නමුත් මේක gold එකක් විය යුතුයි කියල ගොඩක් කාලෙක ඉදල meta එකේ arguments යනවා,,මොකද එක ගන්න ලේසි නැහැ..)
     
    ඔය ගොඩක්ම course කරන උන් reactjs ටිකක් කියල දීල frontend software engineer කියල එළියට දානවා. එකෙන් තාම ඔය බෙදිල්ල ලොකුවට හයිලයිට් වෙන්න පටන් ගත්තේ.

    ER diagram, testing methods, file writing මොකවත් කියල දෙන්න ඕනි නෑ ෆිග්ම එක බලාගෙන කරගන්න හැටි කියල දුන්න ආ දැන් උබ frontend SE කිව්ව.
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,661
    3,980
    113
    අපේ ගන්නෙත් full-stack අය තමයි ගොඩක් වෙලාවට. සමහර වෙලාවට ගොඩක්ම හොදනම් UI විතරක් හරි backend විතරක් දන්න අයත් ගන්නවා. ගොඩක් වෙලාවට අපි අහනවා team එකකට දාන්න කලින් UI heavy developer කෙනෙක්ද නැත්තම් Backend heavy developer කෙනෙක්ද කියලා. එයාලාගේ preference එකට තමයි ගොඩක් වෙලාවට ටාස්ක් දෙන්නේ. Backend කරන අයට සාමාන්‍ය UI වැඩත් දෙනවා UI හොදට දන්න කෙනෙක්ට කියාලා review කරන්න කියලා. ඕකේ අනිත් පැත්තත් කරනවා. කාලයක් යනකොට ඕන කෙනෙක්, ඕන එකක වැඩ කරනවා.

    React විතරක් දන්න අය, පස්සේ Java / Spring Boot කරනවා. Java කරන අය React කරනවා. එකම දේ හොද සීනියර් සෙට් එකක් ඉන්න ඕනේ project එකේ structure එක, code quality එහෙම maintain කරගන්න. නැත්තම් හානවා. React වගේ ඒවා එකම වැඩේ, එක එක විදියට කරන්න පුළුවන්නේ
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,549
    13,146
    113
    🤍

    Route seen eka ehma ned ,,,,

    Nextjs pawichchi krn ndd company wala
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,661
    3,980
    113
    Route seen eka ehma ned ,,,,

    Nextjs pawichchi krn ndd company wala
    කරනවා. ගොඩක් දේවල් එකයි React & Next.js වල. Next.js හොදයි SEO වගේ කරන්න ඕනේනම් (උදා Airbnb වගේ සයිට්). අපේ porject එකේ ගොඩක් වෙලාවට තියෙන්නේ admin portal එකක් වගේ. යුසර් ලට ලොග් වෙලා වැඩ කරන්න. SEO වගේ ඕනේ නැ එක හන්දා.
     
    • Like
    Reactions: Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,549
    13,146
    113
    🤍
    කරනවා. ගොඩක් දේවල් එකයි React & Next.js වල. Next.js හොදයි SEO වගේ කරන්න ඕනේනම් (උදා Airbnb වගේ සයිට්). අපේ porject එකේ ගොඩක් වෙලාවට තියෙන්නේ admin portal එකක් වගේ. යුසර් ලට ලොග් වෙලා වැඩ කරන්න. SEO වගේ ඕනේ නැ එක හන්දා.
    ou ehmnm aulk na ithm...

    Database walata pawichchi krnne mona wage ewada?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,729
    1
    57,939
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    වැඩබැරිදාසලා එන්න පෙර ෆූල්ස්ටැක්‌ විතරයි හිටියෙ.

    way someone GIF
     
    • Like
    Reactions: Psiko

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    මම ෆුල්ස්ටැක් කරන එකෙක්...stackoverflow එකේ ~2500 දෙනෙකුට විතරක් තියෙන rare badge එකක් වුන Generalist එක තියෙනවා..(මේක සිල්වර් එකක්,,,නමුත් මේක gold එකක් විය යුතුයි කියල ගොඩක් කාලෙක ඉදල meta එකේ arguments යනවා,,මොකද එක ගන්න ලේසි නැහැ..)
    2023 AI boom එකෙන් පස්සේ stackoverflow traffic අඩු වුණා නේද?
    තාම community එක activeද?

    professional devලා විතරයි වෙන්න ඇති ඉන්නේ :oo:
    දැන් ඉතින් මං වගේ අලුත් අය ඔක්කොම chatgpt, copilotට කියලනේ කරගන්නේ:(
     
    • Like
    • Sad
    Reactions: hancok and kolavari

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    2023 AI boom එකෙන් පස්සේ stackoverflow traffic අඩු වුණා නේද?
    තාම community එක activeද?

    professional devලා විතරයි වෙන්න ඇති ඉන්නේ :oo:
    දැන් ඉතින් මං වගේ අලුත් අය ඔක්කොම chatgpt, copilotට කියලනේ කරගන්නේ:(

    dan mama yanneth na wadiya,,,issara actively answers ehema damma..4.5 million withara post reach ekak thiyenawa :(

    pattha palathaka giye na kalekin...
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    dan mama yanneth na wadiya,,,issara actively answers ehema damma..4.5 million withara post reach ekak thiyenawa :(

    pattha palathaka giye na kalekin...
    ඒකේ අවුරුදු ගාණක code වලින් AI train කරලා ඒකටම ඇරියා නේද :rolleyes:
    කෙහෙල්මුව වගේ:rofl:
     
    • Like
    Reactions: kolavari