FULL Teledrama අඹ_යහඵවෝ

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,499
    16,254
    113
    මෙන්න බලනවානම් ටෙලිනාට්‍ය..දහ පාරක් බැලුවත් එපා වෙන්නේ නැහැ..දැන් ඉන්න උන්ට කොහෙද මේ වගේ ටෙලිනාට්‍ය බලන්න පිනක්.:lol:

    part-1

    part-2

    :):):):)
     
    Last edited:

    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    අඩෝ එල... කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ බන්...:)
    දැන් යන ගූ ගොඩවල් දැක්කම අප්පිරිය වෙනවා .... දැන් උන් හිතන් ඉන්නේ එව්වා තමයි ටෙලි නාට්‍ය කියල...
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,499
    16,254
    113
    mamath asama katawak machan rep 7+

    අඩෝ එල... කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ බන්...:)
    දැන් යන ගූ ගොඩවල් දැක්කම අප්පිරිය වෙනවා .... දැන් උන් හිතන් ඉන්නේ එව්වා තමයි ටෙලි නාට්‍ය කියල...

    thanks bro..

    thanx machan. mama balapu hodama Teledrama 1 :yes:

    :yes:මේ වගේ ටෙලිනාට්‍ය download කරලා තියාගත්තත් පාඩු නැහැ.කවද හරි පොඩි එකෙක්ට උනත් කැත නැතුව පෙන්නන්න පුළුවන්.:)
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    මම ඔය නාට්‍යයේ අකමැතිම දේ තමයි පන්ති භේදය.
     
    siyadhoris_kolla

    Well-known member
  • Nov 7, 2013
    590
    87
    63
    අල්ලපු ගෙදර
    මම ඔය නාට්‍යයේ අකමැතිම දේ තමයි පන්ති භේදය.

    ධන වාදය තුල පන්ති බේදය නවත්තන්න බැනෙ බන්. සම්පත් බෙදීයාම විශම උනහම නිකන්ම පන්ති බේදය ඇතිවෙනවනෙ.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,499
    16,254
    113
    මම ඔය නාට්‍යයේ අකමැතිම දේ තමයි පන්ති භේදය.

    tawa parana katha tibunoth hoyala dapan

    ධන වාදය තුල පන්ති බේදය නවත්තන්න බැනෙ බන්. සම්පත් බෙදීයාම විශම උනහම නිකන්ම පන්ති බේදය ඇතිවෙනවනෙ.

    thnkz for sharing mchn....!! parana dramas hoyaganna amarui. sundara mathakayan. :):)

    ElaZ,Mcn REP+3

    :cool:
     
    Zipozite

    Well-known member
  • Aug 27, 2007
    1,320
    48
    48
    Under the Sun
    අඩෝ එල... කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ බන්...:)
    දැන් යන ගූ ගොඩවල් දැක්කම අප්පිරිය වෙනවා .... දැන් උන් හිතන් ඉන්නේ එව්වා තමයි ටෙලි නාට්‍ය කියල...

    Ow machan. dan yana drama dakkama kalakirenawa.