සාමාන්‍යයෙන් ලංකාවෙ content creator කෙනෙක් ගේ සැලරි රේන්ජ් එක කොහොමද මචං ලා ? දන්න කවුරු හරි ඉන්නවද ?
මං මේ කියන්නෙ මොකක් හරි business එකක full time වැඩ කරනව නං ? මං freelance විතරයි වැඩ කරල තියෙන්නෙ පොඩි ඔෆර් එකක් ආව ඒකයි.
ගොඩක්ම තියෙන්නෙ Videography,Editing සහ පොඩි පොඩි graphics වැඩ තමයි..