03 months
karanna hoda place ekak kiyanna machanla
Strict place ekak
karanna hoda place ekak kiyanna machanla
Strict place ekak
British council lassana kalith innwaඉංග්‍රීසි බම්ප්
try the tutorials at DP Education
you can learn a lot from it
Bump
Bump
Budget
British council lassana kalith innwa
O/L ඉවරවෙලා Britishway එකට ගිය යාලුවෝ set එකක් හිටියා..03 months
karanna hoda place ekak kiyanna machanla
Strict place ekak
O/L ඉවරවෙලා Britishway එකට ගිය යාලුවෝ set එකක් හිටියා..
ඊට ටික කාලෙකට පස්සේ මම ඇහුවා උන්ගෙන් උඹලට english
පුලුවන් වුනාද කියලා..
උන් කිව්වා ඒකෙන් එලියට එද්දි කතා කරන්න පුලුවන් කම තිබ්බලු..
ඒත් මාස කීපයක් යද්දි භාවිතය නැති හින්දා ඒ හැකියාවත් නැති
වෙලා යනවලු..
ඒක හින්දා ගියාට පස්සෙත් ඒක දිගින් දිගටම භාවිතා කරන්න ඕන.