FullStack Application එකක් 30 000ට කරන එක පාඩුද?

raman2

Well-known member
  • Feb 16, 2009
    9,952
    12,015
    113
    Ai walin gahala 30ta deepan, eganata free customer support karanna nam baha kiyapan.. changes awoth hr rate ekata gewanna wei kiyapan..
    meke un kiyana dewal karanna yanna epa. issaraha AI ekka oya podi software kohomath oitath adu ganan walata yai..
    customer support and custom changes walata witharai salli illanna wenne..
     
    Ranil_Wickramasinghe

    Well-known member
  • Mar 1, 2024
    316
    323
    63
    Ai walin gahala 30ta deepan, eganata free customer support karanna nam baha kiyapan.. changes awoth hr rate ekata gewanna wei kiyapan..
    meke un kiyana dewal karanna yanna epa. issaraha AI ekka oya podi software kohomath oitath adu ganan walata yai..
    customer support and custom changes walata witharai salli illanna wenne..
    👆

    මුන් කියන විදිහට ඕවට ලක්ශ ගනන් ගන්න බෑ උඹට. උබ තාම ඉගෙන ගන්න එකෙක්නෙ. අනික් එක උබට වැඩ එනවත් ඇත්තෙ මාසෙකට 1/2ක් වගේනෙ.

    උඹට වෙන වැඩ නැත්තම් ඔය ගානට කරපන්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,292
    100,102
    113
    Ai walin gahala 30ta deepan, eganata free customer support karanna nam baha kiyapan.. changes awoth hr rate ekata gewanna wei kiyapan..
    meke un kiyana dewal karanna yanna epa. issaraha AI ekka oya podi software kohomath oitath adu ganan walata yai..
    customer support and custom changes walata witharai salli illanna wenne..
    ඕකේ use case ටික list කරලා බලපන්. ඕක කරන්න මාසයක් ඔය විධියට කරත්

    20usd open AI වලට
    5000ක් කරන්ට් බිල් එකට
    Lap එකේ waste එකට තව 5000ක්

    ඔක්කොම 15ක් විතර. ඕක කරන්න අරූට යනවා සම්පූර්ණ දවස් 20ක් අඩුම . දවසට profit එක 750lkr 😂
    බග්ස් එහෙම ආවම ඕක බහිනවා දවසට 50ට විතර
    අරූ පරණ ආත්මෙක නය කාරයෙක් නන් කරලා දුන්නාට කමක් නෑ ඔය ගානට.
     
    Last edited: