FullStack Application එකක් 30 000ට කරන එක පාඩුද?

Ramiel

Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    උබට ඒක හදන්න අවස්තාව දෙන එකට උට ගානක් දීපන්
     
    • Sad
    Reactions: jennt

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    පිස්සුද බන් පාඩුවක් නැ .

    මම ගොඩක් වෙලාවට ප්‍රොජෙක්ට් කරද්දී client ට 30 000 - 40 000 ක් දෙනවා. (depends on the complexity)
    client high කෙනෙක් නම් ගොඩක් වෙලාවට project delivery එකේදී මගේ පුකත් deliver කරනවා customer satisfaction එක උපරිමෙන් තියාගන්න
     

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,172
    4,835
    113
    Abyss
    CIS6003 assignment eka ehema neweyi neda
    එහෙම එකක්ද දන්නෙ නෑ බන් ඌ හෙන requirements ගොඩක් ඉල්ලුව. QA part එක්කුත් කරල දෙන්න කිව්ව

    උබට ඒක හදන්න අවස්තාව දෙන එකට උට ගානක් දීපන්
    මම හැම දේම දන්නෙ නෑ. ඒත් වැඩක් දුන්නොත් කොහොම හරි කරල දෙනව කාගෙන් හරි
    අහල හරි.

    එහෙම කරල දුන්න හිනද වැඩ ටිකක් එනව.

    ඒත් ගොඩක් අඩු ගනන් වලට ඉල්ලන්නෙ.
     
    • Like
    Reactions: Psiko

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,101
    11,982
    113
    yako oya gana madi 80 k num kamak nehe...මට PHP වැඩක් අාවා..ඔය වගේ සීන් එකක්
    ෆේාම් එකක කෑල්ලක් හදන්න
    මම ඉල්ලුවා 36750 ක් ඉල්ලුවා ඒ මනුස්සයා අහනවා 35000 ක් කරන්නලු..
    මම ටට බායි කිව්වා ! . එහෙම වුනාම මුඩ් එකක් නෑ ..මට ඒක කරන්න
    අපි කරන්නේ වෘත්තිමය එකක්..

    කන්සල්ටන්ට් වැඩක් ..හරියට බැලුවොත්
    බාල්දු කරන්න දෙන්න එපා..
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,791
    11,157
    113
    අමුවෙන් කැත (බිකෝස් මට ලස්සන ටෙරෙන්නෙ නෑ ඇන්ඩ් සී එස් එස් දන්නෙ නෑ ) නිකං ටාස්ක් දාන එකකටත් මං 45000ක් ගත්ත (මොන මගුලක් වත් නෑ, ටාඩ්ක් එක සේව් කලා, පෙන්නුව එච්චරයි)
     
    • Love
    Reactions: Psiko

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,151
    2,398
    113
    30 ට html , JS වලින් හදපු website එකක් කරලා දෙන්නම් කියහන් .
     
    • Like
    Reactions: sami_boy

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,653
    2,896
    113
    Aththatama mehema dewal ahaddith dukai.. 2007, 2008 wage kaale mama school yanawa ethakota, mage yaluwekge aiya kenek hitiya pora degree eke course fee hoyaganna may widiyata wada aran kara. Apith oya side ekata interest hinda pora wada karanawa balan innawa. Porath ona deyak kiyanawa ahuwahama.

    Miniha a dawas walath wadakata 30000 - 40000k gatta. A kale eka loku ganak. A dawas wala dan tharam pirisak hitiye naha tamai IT sector eke. Eth 16 years walata passeth eeta wadiya work load ekak adinna 30000 i gewanne kiyanne ane manda.
     
    • Like
    Reactions: Psiko

    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    අත ඇරලා දාපන්. පටන් ගන්න ඕනි ගාන අඩුම ලක්ෂ තුනක් ඔය ටික එනවා නන්. SRS හදලා ෆයිනාල් වෙනකොට 5 පනි

    ඔය අවම. QA එහෙම ඇවිත් ෆ්‍යිනල් වෙනකොට තව වැඩි
    Quality Code + QA wage nam 3 lak or 5 lak (Bugs free wenna one. supiri service 1k dennath one passe). nikan atawanawa nam 1 lak wath ganin 30,000 ta pissuda yako :angry::angry: . ara campus untama kiyala karaganna kiyapan.
     

    wickuma

    Well-known member
  • Jun 8, 2016
    512
    393
    63
    Colombo
    මන් 50ක් කිව්වා. ඒ ගානට බැරිලු. Hospital Management එකක්.
    Appointment එහෙම දාන්න තියෙන්නෙ.

    react frontend + java backend + tomcat

    ඌ කියනව goverment campus වල කොල්ලො ඉන්නවලු 30ට කරන.
    ඉතින් ඌට ගවමන්ට් කැම්පස් කොල්ලන්ට දීල කර ගන්න කියන්න.

    ඕක අඩුම ගානේ 1 million වත් project එකක්.

    අනික ඔය වගේ එවුන් වැඩේ කරගෙන යද්දී මුලින් තිබ්බේ නැති ෆීචර්ස් ඉල්ලනවා. හෙන විකාර.
     
    • Like
    Reactions: Psiko

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,333
    49,708
    113
    සේදවත්ත
    මන් 50ක් කිව්වා. ඒ ගානට බැරිලු. Hospital Management එකක්.
    Appointment එහෙම දාන්න තියෙන්නෙ.

    react frontend + java backend + tomcat

    ඌ කියනව goverment campus වල කොල්ලො ඉන්නවලු 30ට කරන.
    ඉතින් උන්ට කියලා කරගන්න කියපන් . බග්ස් ආවම උබ හදන්න වෙනම ඇග්‍රිමන්ට් එකක් ගහපන් කෝ ඊට වඩා හම්බකරන්න පුලුවන් 😁