Fun Game : EK Search vs Google Search

Jul 26, 2011
8,378
730
0
no sinhala land
නිකන් ඉන්න ගමන් මරු අයිඩියා එකක් ආව. ඉතින් කට්ටියත් එක්ක එකතු වෙලා පොඩි ගේම් එකක් වගේ කරන්න හිතුන. ගේම් එකක් කිවුවට කාවවත් පරද්දන්න නෑ. කට්ටිය දනන්වනෙ එලකිරි එකේ සර්ච් එක හෙනම ස්ලෝ කියල. කොහොමත් ගොඩක් ෆෝරම් වල එහෙම තමා. මමනම් මොනා හරි එලකිරි එකේ ත්‍රෙඩ් එකක් හොයාගන්න ඕනෙ උනාම යන්නෙ ගූගල් එකට. ගිහින් ඕනෙ කී වර්ඩ් එක දාල අන්තිමට එලකිරි කියල ටයිප් කරනව.

උදාහරනයක් විදිහට අපි හිතමු අපිට
එක බලන්න ඕනෙ කියල. කෙලිම ගූගල් එකට ගියා මුලු ත්‍රෙඩ් එකේ නමම ගහන්න ඕනෙ නෑ. මෙහෙම ගැහුවම ඇති.

troll thread elakiri
බබා වගෙ පලවෙනි උත්තරේට එන්නෙ අපිට ඕනෙ ත්‍රෙඩ් එක. දැන් ඒක නෙමේ සීන් එක. ඕකනම් ගොඩක් අය දන්නවනෙ. මම නිකන් ඉද්දි ඔහොම එක එක වචන ගූගල් එකේ ගහල බැලුව. ආපු උත්තර ටික දාන්නම්.

ඒ වගේ ඔයාලත් දන්න දන්න අයගෙ නම් ගහල ගූගල් එකේ බලන්න එයාල ගැන මොනවද තියෙන්නෙ කියල.

පස්සෙ ඔයාල ගහපු කී වර්ඩ් එකත් එක්ක ආපු උත්තරේ පින්තූරයක් මේකෙ දාන්න.

මෙන්න මගෙ ගානෙ ටිකක්


modayek elakiri
capture2rb.jpg


boralugoda elakiri
capturemkv.jpg