Fund raising project

cow de boy

Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    මචන් ලංකාවේ අපිට මොනවද කරන්න පුළුවන් FUND RAISING ප්‍රොජෙක්ට් හොද අයිඩියාස් ටිකක් දෙන්න

    1. ලංකාවට ගැලපෙන්න ඕනි
    2. මිනිස්සුන්ට ලොකු සේවයක් වෙන්න ඕනි
    3.සැලකිය යුතු තරම් ෆන්ඩ් එකක් හම්බෙන්න ඕනි

    Last edited:

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,291
    878
    113
    Thama math hoyanooo....
    hoda idea tikak balala karapan. salli nam hambawenawa hoda wadak nam. api kale saththunta wathura bonna solar powered water pump ekak Gahanna project ekak kara. 800k wage ona wela thibune. sathiyak wage yanna athi mulu gaanam cover kara.
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Marian Unplugged Show එකක් කරපන්..
    හොඳට Publicity දීලා කරපං..
    ශුවර් ප්‍රොෆිට්..
    පට්ට ඉල්ලුමක් තියෙන්නේ ශෝ වලට..
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    යාල වලවල් කපලා වතුර පුරවන ප්‍රොජෙක්ට් එකක් කලා
    කොළඹ ලයිබ්‍රි එකේ 2000 සමුළුවේ අය එකතු වෙලා 2004දි
    බැකෝ වලටයි මිනිස්සුන්ටයි වනජීවි එකටයි ලක්ෂ 4ක් වගේ ගනන් බලලා තිබ්බෙ
    දවස් 10ක් වගේ ඇතුලත සල්ලි ලක්ෂ 6.50ක් වගේ එකතු උනා
    එක මහත්තයෙක් බැකෝ එකත් නිකම් දුන්නා
    අන්තිමට වැඩේ ඉවර වෙලා කෙසෙල්, බතල, පිපිඤඤා වගේ අමතර කෑමත් සත්තුන්ට දෙන්න සල්ලි ඉතුරු උනා
    ආයෙ වැස්ස පටන් ගත්තම අපි ගිහින් වලවල් වල අඩියට දාපු ඉටිකොල අරන් ආවා

    සල්ලි දුන්න අයට Tshirt එකක් ගැහුවා එතන ෆොටෝ දාලා
     
    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    යාල වලවල් කපලා වතුර පුරවන ප්‍රොජෙක්ට් එකක් කලා
    කොළඹ ලයිබ්‍රි එකේ 2000 සමුළුවේ අය එකතු වෙලා 2004දි
    බැකෝ වලටයි මිනිස්සුන්ටයි වනජීවි එකටයි ලක්ෂ 4ක් වගේ ගනන් බලලා තිබ්බෙ
    දවස් 10ක් වගේ ඇතුලත සල්ලි ලක්ෂ 6.50ක් වගේ එකතු උනා
    එක මහත්තයෙක් බැකෝ එකත් නිකම් දුන්නා
    අන්තිමට වැඩේ ඉවර වෙලා කෙසෙල්, බතල, පිපිඤඤා වගේ අමතර කෑමත් සත්තුන්ට දෙන්න සල්ලි ඉතුරු උනා
    ආයෙ වැස්ස පටන් ගත්තම අපි ගිහින් වලවල් වල අඩියට දාපු ඉටිකොල අරන් ආවා

    සල්ලි දුන්න අයට Tshirt එකක් ගැහුවා එතන ෆොටෝ දාලා

    pattane bn ubala salli hoyagaththa vidiha thava tikak explain karapanko :yes::yes::yes::yes::yes:
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    pattane bn ubala salli hoyagaththa vidiha thava tikak explain karapanko :yes::yes::yes::yes::yes:
    ලංකාදීපෙ පොඩි ඇඩ් එකක් අරන් දුන්නා ළඟ පාත මනුස්සයෙක්
    ඒ කාලේ ඉතින් මොබයිල් තිබ්බෙ නැහැ අපිට
    ඒක නිසා කෙලින්ම බැංකුවේ එකවුන්ට් විස්තර දැම්මා ඇඩ් එකේ
    යටින් දැම්මා ලයිබ්‍රි එකේ නම්බර් එක, කෝල් කරන්න කියලා සල්ලි දාලා
    එතන මිස් සල්ලි දැම්මා කියන අයගෙන් දාපු ගානයි දවසයි ඇඩ්‍රස් එකයි අහලා ලියා ගත්තේ
    සමහරු ඉතින් 25000 - 30000 දාලා තිබ්බා ;)
     
    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    ලංකාදීපෙ පොඩි ඇඩ් එකක් අරන් දුන්නා ළඟ පාත මනුස්සයෙක්
    ඒ කාලේ ඉතින් මොබයිල් තිබ්බෙ නැහැ අපිට
    ඒක නිසා කෙලින්ම බැංකුවේ එකවුන්ට් විස්තර දැම්මා ඇඩ් එකේ
    යටින් දැම්මා ලයිබ්‍රි එකේ නම්බර් එක, කෝල් කරන්න කියලා සල්ලි දාලා
    එතන මිස් සල්ලි දැම්මා කියන අයගෙන් දාපු ගානයි දවසයි ඇඩ්‍රස් එකයි අහලා ලියා ගත්තේ
    සමහරු ඉතින් 25000 - 30000 දාලා තිබ්බා ;)
    :shocked::shocked::shocked::shocked::shocked::shocked: