දැනට තියෙන හොදම ෆන්ඩඩ් එකවුන්ට් ටිකක් කියන්නකෝ බ්රදර්ස් ලා...ඩොලර් 50ටවත් අඩුවෙන් ගන්න පුලුවන් මිනිමම් එකවුන්ට් දෙන ඒව නම් වැඩිය හොදයි...හිතටත් බරක් නෑනේ එතකොට...