funeral package

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,917
    6,807
    113
    39
    Galle
    me dawas wala funeral package wala average prices dannawada?

    normally package eke embalm, coffin walata amatharawa monawada labenne?
     

    batmanTES

    Well-known member
  • Feb 10, 2018
    1,362
    1,737
    113
    Gotham City 👁
    Coffin Dancing GIF
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,311
    2,769
    113
    Pilimathalawa
    එකත් හොඳ සෙල්ලමක්
    හොස්පිටල් එකක මැරුණම උදවූවට හොස්පිටල් එකේ කට්ටිය එනවා
    මොචරියේ බුවා අටන්ඩන් මහත්තුරු එහෙම
    අපිට එයාලා කියනවා මේ මේ මල්ශාලා තියනවා බලා බලා
    කොච්චර කරුනිකද කියනවා නම්
    එයාලා ම තමයි මල්ශාලාවට call කරන්නේ
    අපිට කිසිම contact no එකක් දෙන්නේ නෑ
    package වල ගණනුත් එයාලා අහලා කියනවා
    කෙලින්ම ඒ කෙනාගේ මලගමක් කරගන්නවා
    අපි මල්ශාලාවට ගියාම කවුරු එවපු එකද අහලා තමයි
    ගණන් කියන්නේ
    එක අතකට හොඳයි ඉතින් කෙනෙක් මැරුණම
    පවුලේ ඔක්කොම මොකද කරන්නේ කියලා හිතා ගන්න බැරුව ඉන්න වෙලාවේ


    අපේ සිංහල ගොබ්බ අපි මල මිනියෙන් status එක maintain කරන්න යනකම්
    එයාලට රජ මගුල්

    මැරෙන එකත් මහා පන යන වැඩේ