Funny Sangakkara Trolling...LOL

hita makuna

Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    අඩෝ කැරි ආතල්එක යකෝ.කවුරුත් බලපල්ල.සන්ග ඔය වගේ වැඩක් කරනව දැක්කමයි.ශෙසාඩ් කාරයට එපා එනව බන්.ඌ ගූ ගිහිල්ල දුවන් එන්නෙ.බෝලෙ අහලකවත් නෑ.මල පැනල කියවනවදොත් කොහෙදො.


    :lol::lol::lol::lol::lol: