ඔන්න සිරිපාල කියල එකෙක් ගිරවෙක් ඇති කලාලු...මුට කතා කරවන්න එහෙම පුරුදු කරල සිරිපාල ගිරවව ටෙස්ට් කරනවලු.
සිරිපාල: මම බත් කෑව
ගිරවා:මම බත් කෑව
සිරිපාල: මම ගමනක් ගියා
ගිරවා: මම ගමනක් ගියා
සිරිපාල: මම පියාඹනව
ගිරවා: අනෙ පලයන් යකෝ යන්න තොට පුලුවන්ද පියාඹන්න



