Funny YouTube Comments [Mega Share]

Identity

Well-known member
  • Aug 15, 2016
    23,137
    18,709
    113
    අදාල නෑනේ
    YouTube එකේ සැරිසරනකොට දකින funny comments මෙතන share කරමු පොඩ්ඩක් විනෝද වෙන්නත් එක්ක.

    සිද්දියට අදාල පොඩි විස්තරේකුත් එක්ක දාන්න පුළුවන් නම් හොඳයි.


    You-Tube-Logo.jpg


    Rules:
    - There's NO Special Rules
    - Political / Non-political / anything.
    - ආගම් වලට අදාල ඒව දාන්න එපා, එක ආගමට ගැරහුවොත් අනික් ආගම් වලිනුත් ඒ වගේම ගැරහුම් එන ඒවට ලෑස්ති වෙලා දාන්න.



     
    • Like
    Reactions: RottenCOLT

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,137
    18,709
    113
    අදාල නෑනේ
    ඔන්න පළවෙනි එක මගෙන් එහෙනම්.

    අඟහරු ගමන ගැන National Geographic චැනල් එකේ තිබ්බ වීඩියෝ එකකට වැටිච්ච කොමෙන්ට් එකක්.


    image.php