Funny....

chinmak

Well-known member
  • Oct 27, 2014
    9,550
    7,774
    113
    මෙන්න මෙතන...
    Patta....

    අයියා එන්න පුළුවන්

    දිනක් මිතුරන් දෙදෙනෙක් වාහනයක ගමන් ගනිමින් සිටියි .. මාර්ගයේ ඉදිරියෙන් හතරමන් හන්දියේ ඇති color lights හි රතු දැල්වී තිබියදී නොනවත්තාම එය පසු කර ගමන් කළේය...

    1 මිතුරා : උඹට පිස්සුද යකෝ .... රතු වැටෙද්දී නතර කළේ නැත්තේ...

    2 මිතුරා : අපේ අයියත් ඔහොම තම.. කවදාවත් රතු වැටෙද්දී නතර කරන්නේ නෑ..

    ඊලග color lights හි රතු දැල්වෙමින් තිබු අතර එයත් පෙර පරිදිම නොනවත්ත ගමන් කළේය..

    1 මිතුරා : උඹට මොකද වෙලා තියෙන්නේ...police කාරයෙක් දැක්කනම් දඩ කන්නයි වෙන්නේ...

    2 මිතුරා : අපේ අයියට රතු වැටෙද්දී පෙන්නන්න බෑ.. කඩගෙනම යනවා පොලිසිය හිටියත්..

    නැවතත් color lights හි කොළ දැල්වෙමින් තිබු අතර ඔහු විගස බ්රේක් ගසා වහනය නතර කළේය...

    1 මිතුරා : උඹ නම් මාර යකෙක් ඔයි...රතු වැටෙද්දී කඩාගෙන ගිහින් , කොළ වැටෙද්දී පිස්සෙක් වගේ පාර මැද වාහනේ
    නතර කරනවා..

    2 මිතුරා : උඹ නම් කියයි..අපේ අයිය එන්න පුළුවන් එහා පැත්තෙන්...




    ලියුම් පෙට්ටිය

    දිනක් අවුරුදු කිටිටුව නිවස අලුත්වැඩියා කරමින් සිටි නැන්දා හා මාමාගේ ගෙදරට ඇමිඩා ගියේය.

    මාමා උඩ තටිටුව පිරිසිදු කරමින් සිටි අතර නැන්දා පහල තටිටුව පිරිසිදු කරමින් සිටයේය. නැන්දා සමග යම්කිසි :-)p) සම්බන්ධයක් සදහා සුදානමිව සිටි මාමාගේ වැඩේ ඇමිඩාගේ පැමිණිමත් සමග අප්සැටි විය.

    මාමා - ඇම්ඩ පුතේ නැන්දගෙන් අහගෙන වරෙන් අර ලියුම් දාන පෙට්ටියේ ගාපු තින්ත වේලිලාද කියල...

    පහලට ගිය ඇම්ඩාට පහල තට්ටු‍වේ සිටි අලුත ගෙනා බල්ලා දැකිමෙන් පහලට ආ කරණය අමතක විය. බල්ලා සුරතල් කරමින් සිටි ඔහුට පසුව එක්වරම එය මතක් වීම නිසා දුවගෙන ගොස් නැන්දාගන් ප්‍රශ්නය ඇසිය.

    ඇම්ඩා - නැන්දෙ මාමා ඇහුව ලියුම් පෙට්ටයේ ගාලු තින්ත වේලාලදි කියල අහගෙන එන්න කියල...
    නැන්දා - තින්ත තාම වේලිලා නැ කියපං පුතේ..

    උඩට ගිය ඇම්ඩා
    මාමේ නැන්ද කියනව ලියුම් පෙට්ටයේ ගාපු තින්ත තාම වේලිලා නැතෙයි කියල.

    මාමා - දැන් කමක් නැ පුතේ.. හදිසි ලියුමක් නේ අතේම යැවුව...



    වැඩිපුරම ඩෝප්

    මිතුරන් තිදෙනෙක් බාර් එකට ගොඩ වී කන පැලෙන්න බිව්වෝය ...අවසානයේ තිදෙනාටම හොද හැටි වැඩි වී නිවෙස් වලට ගියහ ...පසු දා නැවත හමු වූ මිතුරෝ පසුද වැඩියෙන්ම වෙරි වුයේ කාටදැයි කතා කරන්න වුහ..

    මම ගෙදර ගියේ කොහොමද දන්නේ නෑ...ගෙට ඇතුල් වුනා.පස්සේ ටානියව බදාගෙන හොද සැපක් දිදී එලිවෙන්කම්ම නිදාගත්තා..පලවෙනි මිතුර කීය..

    ඕක මොන වැඩියක්ද බන් මම කාර් එකට නැගල යාර දෙසීයක් ගියේ නෑ මට පාර පෙන්නේ නැතුව ගිහින් කාර් එක ගහක හැප්පුන..දෙවැන්න කිය...

    උබල දෙන්නටම වැඩ මටයි වැඩි වුනේ..මම ගෙදර ගිහින් ගැණී එක්ක වලි දා ගෙන ගෙදර TV එක පොලවේ ගැහුවා...තෙවැන්න කිය..

    එය අසා සිටි පළමුවැන්න මෙසේ කීය..

    මම හිතන්නේ මං උබලට කිව දේ හරියට තේරුනේ නැද්ද කොහේදෝ..මම ටානියා කිව්වේ අපේ ගෙදර බැල්ලිට ...



    ඔට්ටුව

    මේක මේ බාර් එකක උන කතාවක්ය. ඔන්න හැඩි දැඩි තලත්තෑනී මහත්තයෙක් බාර් එකට ගොඩ උනේය. කවුන්ටරේ වෙත ගියපු මහත්තයාගේ නෙත එක වරම දිව ගියේ, මත් වතුර බෝතල් වලට නොව, බාර්මන් පිටුපසින් රාක්කයේ තිබූ වීදුරු බුලිය වෙතය. විශාල බුලියේ, තුනෙන් දෙකක් පමණ පිරෙන්නට රුපියල් 2000 කොල පිරී තිබුනේය.

    "යකෝ... මෙතන මාර ගානක් ඇති නේ" කියා මහත්තයාට ඉබේටම කියවුනේය.

    "ඔව් මහත්තයා සෑහෙන ගානක් තියෙනවා. දැන් නම් මගේ හිතේ කෝටියත් පැනලා ඇති."

    "හ්ම්...හ්ම් ඒ බව පේනවා.. ඉතින් ඇයි ඔහොම සල්ලි ගොඩක් ඔතන පේන්න තියලා තියෙන්නේ."

    "මෙහෙමයි මහත්තයා, අපේ තියෙනවා බෙට් එකක්, ඒකට තරඟ තුනක් තියෙනවා, ඒ තරඟ තුනම ජය ගත්තොත්, අපි ඕනම කෙනෙක්ට, ඒ තියෙන සල්ලියි, අළුත්ම කාරෙකකුත්, දෙනවා ගෙදර යන්න."

    "හරි මොකක්ද ඔට්ටුව.....?"

    "එහෙම කියන්නේ නෑ මහත්තයා... ඉස්සෙල්ලම රු. 2000 දෙන්න... ඊට පස්සේ තමයි ඔට්ටුව කියන්නේ" "ආ මෙන්න 2000... දැන් ඉතින් කියනවකෝ.". බාර්මන් 2000 අරගෙන බුලියට දැම්මා.

    "පළවෙනි එක තමයි, ගල් බෝතලයක් නීට්ම, කටේ තියාගෙන, විනාඩියක් ඇතුලත බොන්න ඕන. හැබයි වමනේ දාන්න, කාරලා කෙල ගහන්න. මුකුත්ම කරන්න බෑ"

    "දෙවනි එක තමයි... බාර් එක පිටිපස්සෙ ඉන්නවා පට්ටි ගොනෙක්, ඌගේ දතක් නරක් වෙලා තියෙන්නේ. ඒ දත ගලවන්න ඕන. හැබයි අත් දෙක විතරක් පාවිච්ව් කරලා. බය වෙන්න දෙයක් නෑ ඌ හොඳට ගැට ගහලා තියෙන්නේ.."

    "එතකොට තුන තමයි...., ආච්චි කෙනෙක් ඉන්නවා අවුරුදු 80 ක තාමත් කෙල්ල මොකෝ එයා කවදාවත් පිරිමියෙක් එක්ක නිදාගෙන නෑ. ඉතින් එයාගේ කන්‍යාබාවය නැති කරලා, එයාව සතුටු කරන්න ඕන".

    "හහ්..... තමුසෙ හිතුවද මම මෝඩයෙක් කියලා... ? අරක්කු බෝතලයක් බොන්න,,, ඔච්චර පරිප්පුවක් කාලා... මෙන්න මේ මට දෙනවා ඩී ඩී 100 ක්..."

    "ආ... ඒකට වෙනම සල්ලි ගෙවන්න වෙයි මහත්තයා... අරක ඉතින් බෙට් එකනේ"

    පැයක් විතර යන කොට මහත්තය 100 ඒවා තව කීපයක් ඕඩර් කලා. ටික වෙලාවකින්, පොර කවුන්ටරේට ආවා.

    "හරි.... කෝ... ගන්නවා තමුසෙගේ ගල් බෝතලේ," බාර් එකේ ඔක්කෝම වට උනා.. පොර ගත්තා අත් දෙකෙන්ම බෝතලේ, කඳුළු පෙරාගෙන බීගෙන බීගෙන ගියා. ඒත් කෑරූවේවත්, වමනේ දැම්මෙත් නෑ. වෙලාව තත්පර 58 යි. ඊළඟට පොර ගියා බාර් එකේ පිටිපස්සට, ගොනෙකුගේ විලාප හඬත්, මිනිසෙකුගේ කෑ ගැහිල්ලත්, මුසුවු දරුණු ගැටුමක සද්දයක් බාර් එකේ ඇතුලේ හිටපු කස්ටියට ඇහුනා. විනාඩි 10 කට විතර පස්සේ පුදුම නිශ්ශබ්දතාවයක් ආවා. මීට කලින්, එකෙකුට දෙදෙනෙකුට අත්වූ අවාසනාවන්ත සිඳුවීම, අදත් සිඳුවූ බව වටහාගත් අනෙක් කස්ටිය තමන් උන්නු තැන් වලට ගියා බොහොම දුකෙන්....

    එහෙම ගියා විතරයි... මෙන්න මහත්තයා එනවා, ඇඳුම් ඉරාගෙන, ගොම ගාගෙන, ලේ පෙරාගෙන, තුවාලත් එක්ක, කලිසමේ සිප් එකත් උස්ස උස්ස වැනී වැනී

    ආ.... තමුෂෙලා..... දැන්........ මට..... කී........න.....වා............
    අර්........ර.... දත ගල.........වන්.......න ඕඥ ගෑඥී......
    ඉන්ඥේ කොහේ........ද.......... කී........ලා.........


    දවසට දෙපාරක්..

    නිමල් දොස්තර හම්බවෙන්න ගිහින් මෙහෙම අහුවා
    Doctor මට ලොකු ප්‍රශ්නයක් තියනවා.. මගේ Sex Feelings හොන්දටම වැඩි.
    හ්ම්ම්... සතියකට කීපාරක් SEX කරනවද?
    සතියකට... දවසට දෙපාරක් අපේ wife එක්ක....දෙපාරක්!!
    හ්ම්ම්... ඒකනම් එච්චර වැඩි නෑ...
    ඒ විතරක් නෙමෙයි Doctor දවසට දෙපාරක් office එකේ secretary එක්ක....දෙපාරක්!!
    ඒක නම් ටිකක් වැඩි තමයි... ඒත් ඒක සාමාන්යයි...
    ඒ උනාට Doctor මම තව ගනිකාවක් එක්කත් ඉන්නවා.... දවසට දෙපාරක්!!
    මොනවා මනුස්සයො..... ඕක හරියන්නෙ නෑ... අත පාවිච්චි කරන්න පුරුදු වෙනව..
    ඒකත් දවසට දෙපාරක් Doctor!!
     
    Last edited:

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    --------ලෝයර්-------
    ඉංජිනේරුවෙකි ඔහු නම තියපු රටේ
    නිම කළ හැමවැඩම නොම්මර එකට වැටේ
    එනමුදු කරපු කරුමය ලෙස කාපි බැටේ
    මරණින් පසු වැටුණි නරකාදියෙහි කටේ

    ගියදා පටන් මේ ලොක්කා අපායට
    නොතිබූ නිසා කිසිවක් ප්‍රිය මනාපෙට
    වෙහෙසා මොළේ ටික ටික මුත් ක්‍රමේකට
    මොඩිෆයි කළා නරකය නව විලාසෙට

    ඒ සී කළා මේකා නරකාදියම
    බැන්දා කොමඩ් හැම පොදු වැසිකිළියකම
    ලිෆ්ට් එක හයි කළා කටු ඉඹුලේ මුළම
    මොහු ගැන කථාවෙයි දැන් මුළු අපායම

    දෙව්ලොව වෙතට මේ ආරංචිය ලැබුණා
    දුරකථනයට සක් දෙවිඳුගෙ අත යැවුණා
    "ඕකා එවාපන් මා හමුවට සැනිනා"
    වසවත් මරුට සක් දෙවියන් අණ දුන්නා

    "ඇවිදින් කරන සේවෙට මූ අපායට
    පඩියක් දීල ගත්තා මාළිගාවට
    ඔහුනම් එවන්නේ නෑ ඔබ අභිමුවට
    පත් කරනවා ඊළඟ මැති සභාවට"

    සක්කරයාට සත්තකටම මල පැන්නා
    වසවර්තියට ඊලඟ ඇමතුම දුන්නා
    "එව්වේ නැතොත් මූ මා ගාවට සැනිනා
    එරෙහිව අපායට නඩුවක් පවරන්නා"

    හිකි හිකි ගගා යමරජු පිළිතුරු දෙන්නේ
    "කොහොමද විරුද්ධව මට නඩු පවරන්නේ
    කළුනික හොයනුමැන හෙව්වොත් හමුවන්නේ
    "ලෝයරයෝ" කොහෙද බොස් දෙව්ලොව ඉන්නේ?"
    --------------------------------------------------
    copyright - ශාරා
     

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    -------කවුද වැරදි--------
    අබු සැමි යුවලක් මධ්යම රාත්රියේ තද
    නින්දේ පසුවෙයි
    එකවරම සුළගකින් නිවසේ දොරක් සබ්ද
    නගා විවුර්ත වේ
    එවිට එක පාරටම අර නිදාසිටි කාන්තාව
    තිගැස්සී පිබිදී husband ආවා husband
    ආවා කියා කෑගසා සුවමියා ඇහැරවයි
    එවිට සුවමියා කෝ කෝ කියා ඇදෙන් බිමට
    පැන ජනේලයෙන් එලියට බැස පදුරක්
    අස්සේ සැගවෙයි
     

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    Nangi

    පොඩි කාලේ පටන් නිතරම ලඟ රැඳුනු....
    මාදං හුඹුටු සීනී පේර ගෙඩි කඩපු....
    අල්ලපු වැටේ නංගී මගේ ලඟ නටපු...
    කොහොමද වැටුනේ ජම්බු ගහෙන් බිම හිටපු...

    කාලෙත් එක්ක ටික ටික ලොකු වෙනු දැක්කා...
    දෙහි ගැට දොඩම් වෙනු දැක දැක මග රැක්කා...
    පුවක් පට්ට කරත්තේ යන කොට දක්කා...
    එක්කර ගෙන ගියා හිදිසියේ ලොකු අක්කා...

    හවසට වෙනදා වගේ ගුඩු පනින්නට...
    අස්සයා ගොන් ටික් ටික් ටික් කරන්නට...
    මහගෙයි මුල්ලේ හැංගී පිට දී දොරට...
    දැන් ඈ එන්නේ නැහැ සෙල්ලම් කරන්නට...

    ඉස්කෝලේ එක්කර ගෙන ගියේ මම...
    එනකොට අතින් අල්ලාගෙන ආවේ මම...
    වැවට ගිහින් නාන්න ලඟ හිටියේ මම...
    දැන් ඈ නැතිව තනියම ලතැවෙන්නේ මම...

    දවසක් දෙකක් මග බල බල මම හිටියා...
    එනමුත් තවම ඇය නම් නොම එනු සැටියා....
    රිංගා වැටෙන් පීරා ගස් මී වැටියා....
    ගේ කිට්ටුවට අවේ මෙන් හොර කොටියා....

    තට්ටු කරා ජනේලේ මුල්ලකට හෙමින්...
    “සුදු නංගී“ අයියා මම ආවේ හොරෙන්....
    අයියා, එන්න බැහැ දැන් නම් පෙර විලසින් ...
    කිව්වා නංගි කාටත් නෑහෙන අයුරින්....

    මට බැහැ ඔයා නොබලා දැන්නම් ඉන්න....
    එක මොහොතකට පුලුවන් නම් දැකගන්න...
    ජනේලේ තදයි බැහැ නොවැ එය ඇරගන්න...
    මම ඉන්නවා මෙතනම බැහැ මට යන්න....

    අයියේ කිය දේ චුට්ටක් අහනවද....
    මම ලොකු වෙලා ඒ ගැන ඔබ දන්නවද...
    අම්මා දැක්කොතින් විසුමක් නැති වෙයිද...
    ඔය සුදු මුන දැක ගන්නට බැරි වෙයිද...

    යනවා එහෙමනම් මම යන්නට නොඑන්නට...
    එන්නෑ යලිත් නම් චක්ගුඩු පනින්නට...
    හැන්දෑ කොරේ වැව ලඟ තනි රකින්නට...
    පිටේ සුවඳ සැවැන්දරා ගාන්නට....

    අයියට කියන දේ ඇයි නොම තේරෙන්නේ...
    කොහොමද නොකියා මම දැන් එළියට එන්නේ...
    අම්මා දැක්කොතින් නම් නැහැ බේරෙන්නේ...
    මට කරදර නොකර හිමිහිට වැට පැනගන්නේ...

    ලොවි ගැට ලොකු උනේ හින්දා සාත්තුව...
    මැද මහ මුකලානේ දී උනු හේත්තුව...
    මිරිකා උරා යුස අරගගෙන සාන්තව...
    උඹ ලොකු උනේ මා ගාවදී කේන්තිව...

    අයියා කියන දේ නාහන්නේ මන්ද...
    කියනා කිසිත් ඔය මොලයට නොවැටෙද්ද....
    හිමිහිට ඇවිත් ගෙයි මුල්ලට නොම සද්ද...
    මිරිකුවා නෙළුම් පොට්ටුව මතකද නැද්ද...

    ආසයි නගේ උඹේ පොට්ටුව දැකගන්න...
    හැකිනම් ලඟට අරගෙන කොන මිරිකන්න...
    දැන් නම් තවත් බැහැ මට මෙය ඉවසන්න...
    ජනේලේ කඩං එනවා ඇතුලට ඔන්න....

    අසයි මටත් සුදු අයියව දැක ගන්න....
    පපුවට තුරුල් කරගෙන කෙහෙරැළි සිපගන්න..
    කොතරම් කලත් බැහැ නොවැ මෙය ඇරගන්න...
    මා ගැන තකා තව ජුන්ඩක් ඉවසන්න...

    ජුන්ඩක් තියා තප්පරයක් බැහැ ඉන්න...
    හැකිනම් ඇවිත් මයේ සතුටට පෙන්නන්න...
    මෙච්චර කලක් උඹ වගේ මගේ ලඟ උන්න..
    නැහැ වෙන කිසි කෙනෙක් දිව්රුවා මම ඔන්න...

    මම ලොකු වෙලා බැහැ ඉස්සර වගේ එන්න...
    බඩ උඩ නැගලා අස්සයා පැන පැන යන්න...
    සීනි පේර ගස් උඩ නැග ගෙඩි කන්ඩ...
    මහ කළුවරේ බඩ වැටිවල රිංගන්න....

    නංගී ලොකු වෙන්න කල කරුමය කිමද.
    ඉස්සර වගේ ලඟ ඉන්නට බැරි ඇයිද.
    අපි දෙන්නා නොදන්නා දේ මොනවාද...
    මේ ගැන අම්මගෙන් වැඩිපුර අහනවද..

    දන්නෑ අයියේ ඒ ගැන කියනට වැඩිය...
    අම්මා දුන්න ඔවදන් සහ අඩු වැඩිය...
    අහගෙන හිටියා මිස ඒ ගැන හරි හැටිය...
    කියලා දෙන්න මම දන්නැ වැඩිය...

    නංගියේ... ජනේලේ අරින්නම බැරිද....?
    බැහැ සුදු අයියේ... අම්මා වහලාම දාලා....
    උඹලගේ අම්මට කියපන් නංගියේ.....
    දවසක මම ඕක අරිනවා...
    වහන්න බැරි වෙන්න......
    හරිය.....


    copyright - unknown