Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Yesterday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Future of Sri Lankan Underworld
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ෆාජිගෙ සෙවන යටතේ මාලිගාවත්තෙ රජ කල මාමස්මිටත් වැඩ වැරදෙමින් පවතී. ඒ ජලාශ පාරෙ චිප්පේද කුඩු ජාවරම රැගෙන කොලඹට පැමිණ

ඇති නිසාය.ඔහු අවි ජාවාරමද සිදු කරයි.බ්ලුමැන්ඩල්හී ප්‍රින්ස් කොලම්ට අවසානය ලගා වුයේ ශ්‍රිලංකා ක්‍රිකට් කණ්ඩායම සහභාගි වූ තරගයක් නරඹන

අතරතුරේදිය.බ්ලුමැන්ඩල්හි සංජිව තවමත් බන්ධනාගාරයේය. මට්ටක්කුලියෙ ගල් සම්පත් හා නුවන්ලා පාතල ලොව අදුරට දැන් හුරුවෙමින් පවති.

කොම්පඥ්ඥවීදියෙ මැක්සිත් එසේමය. අංගොඩ දාබරේ , බිත්තර චමින්ද , සිංහපුර දීප්ත තවත් පිරිසකි.

කඩුවෙල වසන්ත මිය ගියත් කඩුවෙල වාසල තවමත් පාතල ලොව සැගවූ චරිතයක් ලෙස ජීවත්වේ.මිනී 35කටත් අධික සංඛයාවකට

වගකිවයුතු නදුන් නැමැත්තා දරුණු පාතාල නායකයා සිටින්නේ ඉතාලියේය.

ඔහු ඉතාලියේ ඉතා සාමකාමි ජීවිතයක් ගතකරන අතර

ඉතාලි ශ්‍රි ලාංකිකයන් විසින් පවත්වන උත්සහ වලට පවා සහභාගිවේ. ෆේස්බුක් වෙබ් අඩවියේ පවා සිටියි. එහෙත් ඔහු කවුද කියා හරියටම

දන්නෙ ඔහුත් සමග සාද වලට සහභාගිවන පිරිස සහ ඔහුව ලගින් ඇසුරු කරන තරුණ පිරිසයි.මාතර සුමිත් , දෙවුන්දර චමත් , උනාකූරුවේ ශාන්ත ,

මාතර සෙල්ල , මදුශ් , තරුදු , බද්දේගම ප්‍රසන්න , බාබර් රංග , චමින්ද දැන් දැන් දකුණේ පාතාලයට අත පොවා ඇත. රත්ගම මදුර විදේශ

ගතව සිටියත් ඔහුගෙ කටයුතු මෙහෙය වීමට බුස්සේ ලලිත් සිටී.

මොවුන් සියල්ලගේම ප්‍රධාන ජාවරම මත්කුඩුය. එමෙන්ම කුලි මිනීමරුවන් මෙන කටයුතු කරන අතර කප්පම් ගැනීමද සිදුකරයි. අනාගතයේදීත් සොත්ති උපාලිලා බිහිවිය හැකි නිසා එය නැවත්වීමට දැන්ම පටන් කටයතු කල යුතුය.

නොසැලෙයි

දිවි මකුළු ඇස නොසැලෙයි

නළියයි

අඳුන් දිවි නිය පහුර නළියයි

උකුසු ඇසට නොපෙනී

මහා කළු වෘකයා ගොදුර ඉව අල්ලයි

මොන නීතියද මේ

මිනිස් වනාන්තරේ

සඳ එළියේ

දිව්‍ය ලෝකෙන් පාවී

කුණු කසළ වැටි වැටී

නිවි නිවී යයි ගිනිදැල් අපායේ

කුවේරයා ලිස්සා ගිහින් පාතාලේ

විනිසුරු අසුනේ

සත් පුරුෂ ප්‍රාණේ

කළු රෙද්දෙන් ඔතලා

අපරාධය හෝ ඝාතකයා හෝ

විනිවිද නොපෙනේ

නීති පොතේ ඉන්ද්‍රජාලේ

ඝාතකයා - මිනීමරන්නේ - තිරිසනා

විනිසුරුවා - නඩු අසන්නේ - මිනිසා

මුනිවරයා - සමාව දෙන්නේ - දෙවියෝ

[YOUTUBE]dXT5szMmV1A[/YOUTUBE]

Written by Eighty

Elakiri.com

2011 \12\ 10

[QUOTE="eghty, post: 11676107, member: 250449"] [SIZE=3][B]ෆාජි[/B]ගෙ සෙවන යටතේ මාලිගාවත්තෙ රජ කල [B]මාමස්මි[/B]ටත් වැඩ වැරදෙමින් පවතී. ඒ [B]ජලාශ පාරෙ චිප්පේ[/B]ද කුඩු ජාවරම රැගෙන කොලඹට පැමිණ ඇති නිසාය.ඔහු අවි ජාවාරමද සිදු කරයි.බ්ලුමැන්ඩල්හී ප්‍රින්ස් කොලම්ට අවසානය ලගා වුයේ ශ්‍රිලංකා ක්‍රිකට් කණ්ඩායම සහභාගි වූ තරගයක් නරඹන අතරතුරේදිය.[B]බ්ලුමැන්ඩල්හි සංජිව[/B] තවමත් බන්ධනාගාරයේය. [B]මට්ටක්කුලියෙ ගල් සම්පත්[/B] හා [B]නුවන්ලා[/B] පාතල ලොව අදුරට දැන් හුරුවෙමින් පවති. [B]කොම්පඥ්ඥවීදියෙ මැක්සි[/B]ත් එසේමය. [B]අංගොඩ දාබරේ[/B] ,[B] බිත්තර චමින්ද[/B] , [B]සිංහපුර දීප්ත [/B]තවත් පිරිසකි. [B]කඩුවෙල වසන්ත[/B] මිය ගියත් [B]කඩුවෙල වාසල[/B] තවමත් පාතල ලොව සැගවූ චරිතයක් ලෙස ජීවත්වේ.මිනී 35කටත් අධික සංඛයාවකට වගකිවයුතු [B]නදුන්[/B] නැමැත්තා දරුණු පාතාල නායකයා සිටින්නේ ඉතාලියේය. ඔහු ඉතාලියේ ඉතා සාමකාමි ජීවිතයක් ගතකරන අතර ඉතාලි ශ්‍රි ලාංකිකයන් විසින් පවත්වන උත්සහ වලට පවා සහභාගිවේ. ෆේස්බුක් වෙබ් අඩවියේ පවා සිටියි. එහෙත් ඔහු කවුද කියා හරියටම දන්නෙ ඔහුත් සමග සාද වලට සහභාගිවන පිරිස සහ ඔහුව ලගින් ඇසුරු කරන තරුණ පිරිසයි.[B]මාතර සුමිත්[/B] , [B]දෙවුන්දර චමත්[/B] , [B]උනාකූරුවේ ශාන්ත[/B] , [B]මාතර සෙල්ල [/B], [B]මදුශ්[/B] ,[B] තරුදු[/B] , [B]බද්දේගම ප්‍රසන්න[/B] ,[B] බාබර් රංග[/B] , [B]චමින්ද[/B] දැන් දැන් දකුණේ පාතාලයට අත පොවා ඇත. [B]රත්ගම මදුර[/B] විදේශ ගතව සිටියත් ඔහුගෙ කටයුතු මෙහෙය වීමට [B]බුස්සේ ලලිත්[/B] සිටී. මොවුන් සියල්ලගේම ප්‍රධාන ජාවරම මත්කුඩුය. එමෙන්ම කුලි මිනීමරුවන් මෙන කටයුතු කරන අතර කප්පම් ගැනීමද සිදුකරයි. අනාගතයේදීත් සොත්ති උපාලිලා බිහිවිය හැකි නිසා එය නැවත්වීමට දැන්ම පටන් කටයතු කල යුතුය. [/SIZE][SIZE=3][I]නොසැලෙයි දිවි මකුළු ඇස නොසැලෙයි නළියයි අඳුන් දිවි නිය පහුර නළියයි උකුසු ඇසට නොපෙනී මහා කළු වෘකයා ගොදුර ඉව අල්ලයි මොන නීතියද මේ මිනිස් වනාන්තරේ සඳ එළියේ දිව්‍ය ලෝකෙන් පාවී කුණු කසළ වැටි වැටී [COLOR=Red]නිවි නිවී යයි ගිනිදැල් අපායේ[/COLOR] කුවේරයා ලිස්සා ගිහින් පාතාලේ විනිසුරු අසුනේ සත් පුරුෂ ප්‍රාණේ කළු රෙද්දෙන් ඔතලා අපරාධය හෝ ඝාතකයා හෝ විනිවිද නොපෙනේ නීති පොතේ ඉන්ද්‍රජාලේ ඝාතකයා - මිනීමරන්නේ - තිරිසනා විනිසුරුවා - නඩු අසන්නේ - මිනිසා මුනිවරයා - සමාව දෙන්නේ - දෙවියෝ[/I] [/SIZE][SIZE=3] [/SIZE][YOUTUBE]dXT5szMmV1A[/YOUTUBE] [SIZE=3]-------------------------------------------------------------- Written by Eighty Elakiri.com 2011 \12\ 10 [IMG]http://img824.imageshack.us/img824/2659/captureuun.jpg[/IMG] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom