ගෝනවල සුනිල්ගෙන් පටන් ගෙන
සොත්ති උපාලි
වම්බොට්ටා
ධම්මික අමරසිංහ
බැදදගානෙ සංජීව
ඕල්කට්
ෆාජි
පොට්ට නෞෆර්
ආනමාලු ඉමිටියාස්
චින්තක අමරසිංහ , කලු අජිත්, මොරටු සමන්, දෙමටගොඩ කමල්, කිඹුලා ඇලේ ගුණා, තෙල් බාලා , ප්රින්ස් කොලම් , ධනුශ්ක ,
නෙලුවේ ප්රියන්ත , කඩුවෙල වසන්ත, ආමි රොෂාන් , උස කුමාර ආදි 70 , 80 , 90 දශක හා පසුගිය දශකයෙ මුල් භාගයෙ පාතාල
ලොව හෙල්ලු බොහොමයක් අද වන විට මිය ගොස් ඇත. සමහරුන් අතුරුදන් වී ඇත. සමහරුන් හිරගෙදර සිය ජීවතයෙ අවසාන කාලය
ගත කරයි. පාතාල ලොව ගෝඩ් ෆාදර් කිරුල දිනු නාවල නිහාල් හට සිදු වූ දෙය ඔවුන්ගෙ සගයන්ද නොදනි.
මෑතකදි පාතල ලොව තුල සිදු වූ අදුරු අතීතයන් නැවතත් කරලියට පැමිණෙන්නෙ පාතාල ලොව ප්රබල චරිත වූ නේවි අසංක ,
නේවි රුවන් පොලීසියට ආයුධ පෙන්වීමට ගොස් පොලිස් වෙඩි පහරින් මරුමුවට පත් වීම හේතුවෙනි . දිගු කාලයක් පොලිස් ඇසට වැලි ගසා
පාතාලෙ කෙරුම් පෙන්නු කරාටෙ ධම්මිකද අතුරුදහන්ය.
නේවි රුවන්
නේවි අසංක
කරාටෙ ධම්මික
අයිස් මංජු
නෙලුවේ ප්රියන්ත
---------------------------------------------------------------------