.: Future War | USA vs ASIA ??? :.

ENEMY

Well-known member
  • Jan 7, 2010
    4,972
    1,147
    113
    Kandy
    මෙය කියවා අවසානයේ හිතට පොඩි කලකිරීමක් ඇති උනා ... මොකද මන් හිතුවා මන් මේ කියවන්නේ දැනට තිරගත වෙන දැවැන්ත හොලිවුඩ් චිත්‍රපටයක කතාව කියල... අනිත් කලකිරීම තමයි ඇත්තටම ඇමෙරිකාවට එහෙම ආශ්චර්යයක් සිදු නොවීම .... කොහොම උනත් උබෙ අයිඩියා එක නම් සුපිරි මචන් ෆිල්ම් එකකට ... රෙප් දුන්න හොදේ :yes::yes:
     
    • Like
    Reactions: argan

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    මෙය කියවා අවසානයේ හිතට පොඩි කලකිරීමක් ඇති උනා ... මොකද මන් හිතුවා මන් මේ කියවන්නේ දැනට තිරගත වෙන දැවැන්ත හොලිවුඩ් චිත්‍රපටයක කතාව කියල... අනිත් කලකිරීම තමයි ඇත්තටම ඇමෙරිකාවට එහෙම ආශ්චර්යයක් සිදු නොවීම .... කොහොම උනත් උබෙ අයිඩියා එක නම් සුපිරි මචන් ෆිල්ම් එකකට ... රෙප් දුන්න හොදේ :yes::yes:

    Thanx Macho! Patta Comment eka! :cool:
    11.gif