Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
.: Future War | USA vs ASIA ??? :.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙය සිදුවන්නේ වර්ෂය 2015දී.....ආසියාවේ චීනය,ජපානය,කොරියාව ආශ්රිත පැසිෆික් මුහුදු තීරයේ විශාල සුනාමි තත්වයක් ඇතිවෙනවා, භූ චලනයක් නිසා ඇතිවුවක් ලෙස කිසිඳු මාපකයකට හසු නොවන, කලින් සිදුවූ සුනාමි තත්වයන් මෙන් සියගුනයක් පමණ විශාල වූ මෙම සුනාමි රල පහරින් චීනය,ජපානය, කොරියාව ඇතුළු ආසියාවට අයත් රටවල් කිහිපයකම වාණිජ නගර විශාල ප්‍රමාණයකට දැඩි හානි සිදුවන අතර රුසියාවට අයත් පැසිෆික් සාගරය ආශ්රිත කොටසටද එයින් බලපෑම එල්ලවෙනවා.....

බලාපොරොත්තු නොවූ අයුරින් ඉතා ක්ෂණිකව සිදුවන මෙම ව්‍යසනය නිසා ලෝකයේ මෙතෙක් සිදුවූ විශාලතම ජීවිත හා දේපල හානි සිදුවූ ව්‍යසනය ලෙස නම් කරමින් ශෝක පණිවුඩ පළකරමින් විපතට පත්වූවන්ට සහන සැලසීමට යුරෝපා සහ ඇමෙරිකානු රටවල් ඉදිරිපත් වෙනවා......නමුත් ලෝකයේ ප්‍රබලම එමෙන්ම ඉතාම නිවරද්‍ය රේඩාර් පද්දතිය සහ තම කලාපයට එල්ලවන සතුරු ප්‍රහාර කල් තියාම හඳුනා ගත හැකි තාක්ෂනය සතු රුසියාව ප්‍රකාශයක් කරනවා මෙම ව්‍යසනයට මුල් වුයේ උල්කාපාතයක් පැසිෆික් සාගරයට පතිතවීම නිසා ඇතිවූ මුහුද ගොඩගැලීම් තත්වයක් ලෙසට.....එමෙන්ම ඔවුන්ගේ අභ්‍යවකාශ දැනුමෙන් ඔවුන් ස්ථීර ලෙස කියා සිටිනවා මෙවැනි උල්කාපාතයක් පෘතුවිය ආසන්නයෙන් ගමන් කිරීමට තිබු බව ඔවුන් හඳුනාගෙන තිබුනත් එය කිසිසේත්ම පෘතුවියට වැටීමේ සම්භාවිතාවයක් නොතිබුණු බවට....යම් හෙයකින් පෘතුවියට එය වැටුනත් එය ගමන් කල යුතුව තිබුනේ ඇමෙරිකා මහාද්වීපය දෙසට බව ඔවුන් තහවුරු කොට කියා සිටිනවා.....මෙම ප්‍රකාශයත් සමගම චීනය සහ ජපානයද ඔවුන්ගේ නිරීක්ෂණ වලින් තහවුරු කොට කියා සිටිනවා රුසියාව විසින් කල ප්‍රකාශය නිවරද්‍ය බව....

ඇමෙරිකාව විසින් සිදු කල මෙම ක්‍රියාව තරයේ හෙලා දකින සියලුම ආසියාතික රටවල් එකතු වී තීරණය කරනවා ඇමෙරිකාවට එරෙහිව යුද ප්‍රකාශ කිරීමට.....ඒ අනුව ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය හැරුනුකොට සියලුම ආසියාතික රටවල් මෙන්ම අරාබිය හැර අනෙකුත් මැදපෙරදිග රටවල්ද මේ සඳහා එකතු වෙනවා.....ආසියාවේ ඉතා ප්‍රබල රටවල් තමන්ට විරුද්ධ වන බව පෙනීයන නිසා ඇමෙරිකාව ප්‍රකාශයක් නිකුත් කරමින් කල වැරැද්ද පිළිගෙන සමාව අයැද සිටිනවා....ඒ වගේම ඔවුන් සමග බ්‍රිතාන්‍ය ද මේ සඳහා සහයෝගය දැක්වූ බව හෙළිදරව් කරනවා......

වචන වලින් සිදු කරන සමා කිරීම් ප්‍රතික්ෂේප කරන ආසියාවේ ප්‍රථම ප්‍රහාරය එල්ලවන්නේ ඉන්දියානු සාගරය පහළ කොටසේ දුපත් සමුහයක ඇමෙරිකාව හා බ්‍රිතාන්‍ය එක්ව ස්ථාපිත කර ඇති යුද අංගනයකටයි....මෙය මීට පෙර රුසියාව විසින් හඳුනාගෙන තිබු සතුරු තර්ජනයක්.....එම දුපත් සමුහය මුළුමනින්ම අත්පත් කරගත් පසු මීළඟ පියවර වන්නේ උල්කාපාතයෙන් සිදුකල ව්‍යසනයට සමාන ප්‍රති ප්‍රහාරයක් ඇමෙරිකාවට එල්ලකිරීමයි.....මෙම ප්‍රහාර එල්ලකිරීමට පෙර එම රටවල වෙසෙන සියලුම ආසියානුවන්ට තම රටවලට පැමිණෙන ලෙස නියෝග වෙනවා.....මෙයින් ප්‍රයෝජන ගන්නා ඇමෙරිකානුවන් එසේ පැමිණෙන ආසියානුවන් ලෙස විත් මරාගෙන මැරෙන ප්‍රහාර දියත් කිරීමටද පෙලෙබෙනවා.....එමෙන්ම ඔවුන් සතුව ඇති සියලුම නවීන ප්‍රහාරක යානා මෙන්ම තහනම් කල පරමාණු බෝම්බ පවා නැවත භාවිතා කිරීමට සුදානම් වෙනවා.....නමුත් ආසියානු ශක්තිය හමුවේ ඔවුන්ට එම ප්‍රහාර එල්ලකරගනීමට නොහැකිවෙන්නේ එම අවි ආයුධ තිබෙන ස්ථාන රුසියාව විසින් දැනටමත් හඳුනාගෙන ඇති නිසා.....ඔවුන් ප්‍රහාර එල්ලකිරීමට පෙර එම ස්ථාන විනාශ කිරීමට ආසියානු එකමුතුකමට හැකිවෙනවා......අවසානයේ සිදුවන්නේ ආසියානු එකමුතුකම ජයග්‍රහණය කිරීමයි බ්‍රිතාන්‍ය අතරමගදීම මේ යුද්දයෙන් ඉවත් වන්නේ ආසියාවේ ප්‍රබලත්වය ඔවුන් අවබෝධ කරගන්න නිසයි......

මේ එකපාරටම මගේ හිතේ පහළ වෙච්ච අදහසක්, පහු ගිය දවසක රුසියාවට වැටිච්ච උල්කාපාතය ගැන අපේ HondaMPLG සහෝ දාල තිබ්බ ත්‍රෙඩ් එකේ තිබ්බ දේවල් එක්ක තමයි මේ අදහස මගේ ඔලුවට ආවේ......සමහරවිට මේ වගේ දෙයක් ඇත්තටම වෙන්නත් පුළුවන්.....මොකද ඇමරිකාව කියන්නේ ආත්මාර්ථකාමී, ඒ වගේම ලෝකෙම ලොක්ක තමන් වෙන්න ඕනි කියන තීරණේ ඉන්න රටක්...ඔය යුරෝපා රටවලුත් ඇමරිකාවට දීගෙන ඉන්නේ.....ඒක නිසා ඔය සෙට් එක එකතු වෙලා දැනටමත් මේවගේ දේවල් ප්ලෑන් කරනවා වෙන්න පුළුවන්......ඒක නිසා සමහරවිට අනාගතේ වෙන්න පුළුවන් දෙයක් ගැන අනාවැකියක් වෙන්නත් පුළුවන් මේ අදහස...

මේක මගේම නිර්මාණයක්, ඒක නිසා උපුටාගැනීම් එහෙම කරනවනම් අනිවාර්යෙන්ම කොහෙන්ද ගත්තේ කවුද ලිව්වේ කියල දාන්න ඕනි.....දැනට එළකිරියේ සහ මගේ බ්ලොග් පිටුවේ විතරයි මේක දාල තියෙන්නේ

[QUOTE="argan, post: 14598934, member: 42318"] [B][COLOR="DarkRed"][SIZE="5"]මෙය සිදුවන්නේ වර්ෂය 2015දී.....ආසියාවේ චීනය,ජපානය,කොරියාව ආශ්රිත පැසිෆික් මුහුදු තීරයේ විශාල සුනාමි තත්වයක් ඇතිවෙනවා, භූ චලනයක් නිසා ඇතිවුවක් ලෙස කිසිඳු මාපකයකට හසු නොවන, කලින් සිදුවූ සුනාමි තත්වයන් මෙන් සියගුනයක් පමණ විශාල වූ මෙම සුනාමි රල පහරින් චීනය,ජපානය, කොරියාව ඇතුළු ආසියාවට අයත් රටවල් කිහිපයකම වාණිජ නගර විශාල ප්‍රමාණයකට දැඩි හානි සිදුවන අතර රුසියාවට අයත් පැසිෆික් සාගරය ආශ්රිත කොටසටද එයින් බලපෑම එල්ලවෙනවා..... [CENTER][IMG]http://pic.qingdaomedia.com/0/10/30/87/10308726_309734.jpg[/IMG][/CENTER] බලාපොරොත්තු නොවූ අයුරින් ඉතා ක්ෂණිකව සිදුවන මෙම ව්‍යසනය නිසා ලෝකයේ මෙතෙක් සිදුවූ විශාලතම ජීවිත හා දේපල හානි සිදුවූ ව්‍යසනය ලෙස නම් කරමින් ශෝක පණිවුඩ පළකරමින් විපතට පත්වූවන්ට සහන සැලසීමට යුරෝපා සහ ඇමෙරිකානු රටවල් ඉදිරිපත් වෙනවා......නමුත් ලෝකයේ ප්‍රබලම එමෙන්ම ඉතාම නිවරද්‍ය රේඩාර් පද්දතිය සහ තම කලාපයට එල්ලවන සතුරු ප්‍රහාර කල් තියාම හඳුනා ගත හැකි තාක්ෂනය සතු රුසියාව ප්‍රකාශයක් කරනවා මෙම ව්‍යසනයට මුල් වුයේ උල්කාපාතයක් පැසිෆික් සාගරයට පතිතවීම නිසා ඇතිවූ මුහුද ගොඩගැලීම් තත්වයක් ලෙසට.....එමෙන්ම ඔවුන්ගේ අභ්‍යවකාශ දැනුමෙන් ඔවුන් ස්ථීර ලෙස කියා සිටිනවා මෙවැනි උල්කාපාතයක් පෘතුවිය ආසන්නයෙන් ගමන් කිරීමට තිබු බව ඔවුන් හඳුනාගෙන තිබුනත් එය කිසිසේත්ම පෘතුවියට වැටීමේ සම්භාවිතාවයක් නොතිබුණු බවට....යම් හෙයකින් පෘතුවියට එය වැටුනත් එය ගමන් කල යුතුව තිබුනේ ඇමෙරිකා මහාද්වීපය දෙසට බව ඔවුන් තහවුරු කොට කියා සිටිනවා.....මෙම ප්‍රකාශයත් සමගම චීනය සහ ජපානයද ඔවුන්ගේ නිරීක්ෂණ වලින් තහවුරු කොට කියා සිටිනවා රුසියාව විසින් කල ප්‍රකාශය නිවරද්‍ය බව.... [CENTER][IMG]http://ecuadoruniversitario.com/wp-content/uploads/2012/07/Meteorito-Tierra-786x600.jpg[/IMG][/CENTER] ඇමෙරිකාව විසින් සිදු කල මෙම ක්‍රියාව තරයේ හෙලා දකින සියලුම ආසියාතික රටවල් එකතු වී තීරණය කරනවා ඇමෙරිකාවට එරෙහිව යුද ප්‍රකාශ කිරීමට.....ඒ අනුව ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය හැරුනුකොට සියලුම ආසියාතික රටවල් මෙන්ම අරාබිය හැර අනෙකුත් මැදපෙරදිග රටවල්ද මේ සඳහා එකතු වෙනවා.....ආසියාවේ ඉතා ප්‍රබල රටවල් තමන්ට විරුද්ධ වන බව පෙනීයන නිසා ඇමෙරිකාව ප්‍රකාශයක් නිකුත් කරමින් කල වැරැද්ද පිළිගෙන සමාව අයැද සිටිනවා....ඒ වගේම ඔවුන් සමග බ්‍රිතාන්‍ය ද මේ සඳහා සහයෝගය දැක්වූ බව හෙළිදරව් කරනවා...... වචන වලින් සිදු කරන සමා කිරීම් ප්‍රතික්ෂේප කරන ආසියාවේ ප්‍රථම ප්‍රහාරය එල්ලවන්නේ ඉන්දියානු සාගරය පහළ කොටසේ දුපත් සමුහයක ඇමෙරිකාව හා බ්‍රිතාන්‍ය එක්ව ස්ථාපිත කර ඇති යුද අංගනයකටයි....මෙය මීට පෙර රුසියාව විසින් හඳුනාගෙන තිබු සතුරු තර්ජනයක්.....එම දුපත් සමුහය මුළුමනින්ම අත්පත් කරගත් පසු මීළඟ පියවර වන්නේ උල්කාපාතයෙන් සිදුකල ව්‍යසනයට සමාන ප්‍රති ප්‍රහාරයක් ඇමෙරිකාවට එල්ලකිරීමයි.....මෙම ප්‍රහාර එල්ලකිරීමට පෙර එම රටවල වෙසෙන සියලුම ආසියානුවන්ට තම රටවලට පැමිණෙන ලෙස නියෝග වෙනවා.....මෙයින් ප්‍රයෝජන ගන්නා ඇමෙරිකානුවන් එසේ පැමිණෙන ආසියානුවන් ලෙස විත් මරාගෙන මැරෙන ප්‍රහාර දියත් කිරීමටද පෙලෙබෙනවා.....එමෙන්ම ඔවුන් සතුව ඇති සියලුම නවීන ප්‍රහාරක යානා මෙන්ම තහනම් කල පරමාණු බෝම්බ පවා නැවත භාවිතා කිරීමට සුදානම් වෙනවා.....නමුත් ආසියානු ශක්තිය හමුවේ ඔවුන්ට එම ප්‍රහාර එල්ලකරගනීමට නොහැකිවෙන්නේ එම අවි ආයුධ තිබෙන ස්ථාන රුසියාව විසින් දැනටමත් හඳුනාගෙන ඇති නිසා.....ඔවුන් ප්‍රහාර එල්ලකිරීමට පෙර එම ස්ථාන විනාශ කිරීමට ආසියානු එකමුතුකමට හැකිවෙනවා......අවසානයේ සිදුවන්නේ ආසියානු එකමුතුකම ජයග්‍රහණය කිරීමයි බ්‍රිතාන්‍ය අතරමගදීම මේ යුද්දයෙන් ඉවත් වන්නේ ආසියාවේ ප්‍රබලත්වය ඔවුන් අවබෝධ කරගන්න නිසයි...... [CENTER][IMG]http://laatutaustat.com/taustat/var/resizes/Tietotekniikka/Pelit/Pelimaisemat/Pelimaisema%20%5B1920x1080%5D%2013.jpg[/IMG][/CENTER] [COLOR="DarkOrange"]මේ එකපාරටම මගේ හිතේ පහළ වෙච්ච අදහසක්, පහු ගිය දවසක රුසියාවට වැටිච්ච උල්කාපාතය ගැන අපේ [COLOR="Green"]HondaMPLG[/COLOR] සහෝ දාල තිබ්බ ත්‍රෙඩ් එකේ තිබ්බ දේවල් එක්ක තමයි මේ අදහස මගේ ඔලුවට ආවේ......සමහරවිට මේ වගේ දෙයක් ඇත්තටම වෙන්නත් පුළුවන්.....මොකද ඇමරිකාව කියන්නේ ආත්මාර්ථකාමී, ඒ වගේම ලෝකෙම ලොක්ක තමන් වෙන්න ඕනි කියන තීරණේ ඉන්න රටක්...ඔය යුරෝපා රටවලුත් ඇමරිකාවට දීගෙන ඉන්නේ.....ඒක නිසා ඔය සෙට් එක එකතු වෙලා දැනටමත් මේවගේ දේවල් ප්ලෑන් කරනවා වෙන්න පුළුවන්......ඒක නිසා සමහරවිට අනාගතේ වෙන්න පුළුවන් දෙයක් ගැන අනාවැකියක් වෙන්නත් පුළුවන් මේ අදහස...:yes:[/COLOR] [COLOR="Red"]මේක මගේම නිර්මාණයක්, ඒක නිසා උපුටාගැනීම් එහෙම කරනවනම් අනිවාර්යෙන්ම කොහෙන්ද ගත්තේ කවුද ලිව්වේ කියල දාන්න ඕනි.....දැනට එළකිරියේ සහ මගේ බ්ලොග් පිටුවේ විතරයි මේක දාල තියෙන්නේ [/COLOR]:yes: [/SIZE][/COLOR][/B] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom