Future World 2018 BluRay 720p

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    Future World 2018 BluRay 720p



    ඔන්න ට්‍රේයිලර් එක





    මෙහෙම තමා බයිස්කොපේ එකේ තිබ්බ කතාව

    “ලෝකය යුද්ධයට කලින්…ජීවය ටිකක් දිගු උනා..ලෝකයේ සෑම මුල්ලකම වාගේ.ඒ නිසාම එය නවෝත්පාදනයන් හා අවස්ථාවන්ගෙන් පිරි ලොවක් බවට පත්විය.මානව විද්‍යාව තුළ විද්‍යාඥයන් සිතාගත නොහැකි විශාල පිම්මක් පැන්නා.රොබෝවරුන් අනාගතය බවට පත් වුනා.කෘතිම බුද්ධිය නවතම ආගමක් ලෙස පත්වුනා.”

    මේක කතාවේ කියවැන්නේ ලොක විද්‍යාව මිනිසාට සිතාගැනිමට වත් නොහැකි මටිටිමක් කරා දියුණුවී කෘතිම බුද්ධිය විසින් ලොකය පාලනය කරන අව දියක,එකතරා මිනිසුන් කණ්ඩායමක් නිසා මෙම කෘතිම බුද්ධිය ලොකයේ අයහපත සදහා යොදා ගැනිමත් සමගම ලොකය විනාශ වී යැමයි… මෙහි ප්‍රතිඵලයක් වශයෙන් ලෝකය රතු උණ නමින් අලුත් දරුණු රෝගයක් ද බිහිවෙයි….. මෙතනින් පසුව තමයි මෙම චිත්‍රපටයේ ඇරබෙන්නේ….මුලු ලොකයටම එකම එක කෘතිම බුද්ධියෙන් වැඩි දියුණු උන රොබෝ වරියක් පමනක් ඉතුරු වෙයි.මැයව අත්පන් කරගැනිමට ජන කණ්ඩායම් අතර ඇතිවන ගැටුමක් මෙම කතාවට පාදල වෙලා තියිනවා..රතු උණෙන් පීඩා විදින තම මවට බෙහෙතක් සොයා යන පිරිමි ළමයෙක් හට මේ රොබෝ වරිය හමුවේ..

    ඊලග ටික බලපල්ලා…


    පහලින් බාගනිල්ලා
    සබ් ඕන නම් බයිස්කෝප් එකේ තියනව



    PHP:
    http://dl.upload8.net/Film/New-Server/Future.World.2018.720p.RARBG.Film9.mkv