Future World or BT Options?

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,735
    11,365
    113
    Future World, BT Options or Abans?

    IPhone 7 ekak ganna me shops 3 honda kokada?
    Same price LKR 108000
    /=
     
    Last edited:

    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,918
    883
    113
    Colombo
    ඔය දෙකේම iPhone එකම ගණන් ද ? මන් නම් හිතන්නේ Future World එකේ ගණන්. BT Options අවුලක් නැහැ හැබැයි
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,735
    11,365
    113
    Machan Future World, BT Options & Abans me 3ma iPhone 7 32Gb eka LKR 108000/=
    Kageda after sale warranty claim karanna giyama service eka honda?
     
    Last edited:

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    Umba gatte ethaninda?
    Unge service eka hondaida?


    මගේ ඒක නම් රට ඉදන් ගෙනාපු එකක් හැබැයි ඔතනින් service අරන් තියනවා, යාලුවෙක්ගෙ එකක් අරන් පොඩි කේස් එකක් ගිහින් අවුලක් නැතුව replacement කරලා දුන්නා:yes::yes:
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    පර්සනලි BT-Option එකත් එකෙන් ගොඩක් බඩු අරන් තියනවා
    සර්විස් එක ගැන කියන්න දෙයක් නැහැ පට්ටම සිරා
    අබාන්ස් එකත් එහෙමම තමයි

    ඔය සේරම Apple Authorized එවුන් එක වගේම සර්විස් එකක් දෙනවා ඒක නිසා Apple Authorized එවුන්ගෙන් ගන්නවා නම් බය වෙන්න දෙයක් නැහැ, අනික ගානත් එකම තමයි ඔය හැම Authorized එකාම ලග

    පොඩ්ඩක් බලපන් ටකස් එකේ iPhone 8, 64GB එක 118000 ට තිනවා ඇමෙක්ස් කාඩ් එකක් තියනවා නම් (කාඩ් එක තියන එකෙක්ට කියලා අරගෙන ඌට සල්ලි දෙන්න පුලුවන්නේ)
    උන් වොරන්ටි දෙන්නෙ කොහෙන්ද කියලා කෝල් එකක් දාල බලපන් ඒක 1.18 ගන්න පුලුවන් කියන්නෙ හොද ඩීල් එකක්