manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    O8L16xD.jpg
     

    mayson

    Member
    Nov 10, 2016
    192
    13
    0
    මම මේ මනුස්සය ගැන නම් මොනවත් කියන්න යන්නෙ නෑ

    හැබැයි උඹ දෙයක් දැනගන්න ඕන නිසා කියනව
    අපේ මේ මනස කියන දේ දියුණු කරොත් ඇස් වලින් පේනවට වඩා දෙයක් දකින්න පුළුවන්
    උඹටයි මටයි මේ ලෝකෙ නොපෙනෙන ගොඩාක් දේවල් මේ ලෝකෙ තියෙනව