Future
kinkon Well-known member Aug 5, 2007 115,635 2 115,510 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Dec 30, 2016 #3 ඕක වැඩසටහන් වලට එනකොට තඩි පොත් සෙට් එකක් අරන් එන්නෙ ඒවගෙ තියෙන ඒවත් ගිරව වගේ කියවනව..දෙයියො දනී.
M mayson Member Nov 10, 2016 192 13 0 Dec 30, 2016 #5 මම මේ මනුස්සය ගැන නම් මොනවත් කියන්න යන්නෙ නෑ හැබැයි උඹ දෙයක් දැනගන්න ඕන නිසා කියනව අපේ මේ මනස කියන දේ දියුණු කරොත් ඇස් වලින් පේනවට වඩා දෙයක් දකින්න පුළුවන් උඹටයි මටයි මේ ලෝකෙ නොපෙනෙන ගොඩාක් දේවල් මේ ලෝකෙ තියෙනව
මම මේ මනුස්සය ගැන නම් මොනවත් කියන්න යන්නෙ නෑ හැබැයි උඹ දෙයක් දැනගන්න ඕන නිසා කියනව අපේ මේ මනස කියන දේ දියුණු කරොත් ඇස් වලින් පේනවට වඩා දෙයක් දකින්න පුළුවන් උඹටයි මටයි මේ ලෝකෙ නොපෙනෙන ගොඩාක් දේවල් මේ ලෝකෙ තියෙනව