අනේ මන්දා ඒක නම්..අමුලික බොරුවක්.
මේකෙයි.. ඒකෙයි තියෙන සම්බන්ධය මොකක්ද..?




එල මචන් ඩිසයින් එකනම් මරු, බලමුකො ඉස්සරහට
ඔන්න රෙප් දුන්න 6+



karanna bari deyak nemei... photoshop walata change wena keyboard nam mama dakala thynawa..


අනේ මන්දා මචං.. බලමු අනාගතේදි.. හැබැයි වැඩේ මැක්සා බං..මේක හරියන එකක් නෙමෙයි.