FZ එක වික්කා සිංහලු මගෙ බයික් කෑල්ල වික්කා , මට දැන් අලුත් එකක් ගන්න ඕනා , උපරිමය ලක්ශ 4 යන්න පුලුවන් , මට කියපල්ලා හොද වන්ඩියක් ගන්න