FZ එක වික්කා සිංහලු

HONDA HORNET

Member
Mar 13, 2013
921
297
0
හොර්නෙට් එකක් ගනින් නැත්තම් ඉතින් 6 සික්ස් තමා
10314489_10203179440560772_6166735268607527958_n.jpg
 

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
hmm 3-4 wage ganak wenne machan EFI ekak nam 4+

mama Tricker 250 gaththe 3.20kata 2012 mid

sell kareth a ganan walatama thama :yes: 2.50 wageth yanawa bung eth condition ehema thiyana hari ekak 3k wage wenawa

XT nam a dawas wala godak ganan giye normally 3.80-4 dan nam 3-3.50 wage reg normal condition ekak hoyaganna puluwan weyi

lagadi tricker efi 1000km almost brandnew ekak mata set una 4 laks :love: watinawa

හප්පා... එහෙනම් තව ටිකක් කල් ඉවසන්න වෙනව. :(

මෙකේ අමතර කොටස් එහෙම කොහොමද මචන්, මගේ බෝල මල්ල උකස් නොකර ගන්න තියෙයි ද?
 

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,564
    17,615
    113
    Auckland
    හප්පා... එහෙනම් තව ටිකක් කල් ඉවසන්න වෙනව. :(

    මෙකේ අමතර කොටස් එහෙම කොහොමද මචන්, මගේ බෝල මල්ල උකස් නොකර ගන්න තියෙයි ද?

    අමතර කොටස් කිව්වෙ ? ගෙවෙන කෑලිද ? ෆිල්ටර් ටයර් වගේ දෙවල් නම් ok :yes: , නැති උනොත් නැති වෙන්නෙ මිටර්, සමහර ප්ලාස්ටික් කෑලි තමා, ඒක ඉතින් කරුමෙට මොකක් හරි කරගත්තොත් මිසක් බය වෙන්න දෙයක් නෑ.. ඉන්දියන් කියලත් මොකක් හරි උනොත් දත ගැලවෙනව ජපන් කැලේ පුතේ :P:rofl: ෆුල් ඉන්සුරන්ස් එකක් දාගන්න බයක් නෑ :yes: