FZ misfiring Problem

D-ICE

Active member
  • Jul 16, 2008
    720
    233
    43
    මගෙ FZ එකේ 20KM වගේ ගියාට පස්සෙ miss එකක් එනවනෙ.PLUG එකේ අවුලක්ද දන්නෙ නෑ නෙහ්.
    Engine එක රේස් වෙනකොට එන්නෙ නෑ.Slow තියෙනකොට තමා අවුල තියෙන්නෙ.:(:(