Fz v2 eco light eka mokda

hardrockloverz

Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere
    Fz s v2 eke eco kiyla bulb ekak pathu wene mokada?? Switch eka dapu gaman fan ekak duwanwa eage ahene mokda bn??

    Meka efi hinda awl da?? Sensor ynwa kiyne ethada
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,309
    6,750
    113
    හෙල බිමේ
    engine එක economy mode එකේ රන් වෙනකොට තමයි බල්බ් එක පත්තු වෙන්නේ. එතකොට හොද ඉන්දන පිරිමැස්මක් තියෙනව.
     
    • Like
    Reactions: hardrockloverz