කොල්ලනේ FZ V3s එකක් හොයනවා ගන්න. කව්රු හරි විකුණන කෙනෙක් ඉන්නවා නම් Message එකක් දන්නා.
Blue Matt ekak තම බලන්නේ.
BUMP ekak sup ekak denna
Blue Matt ekak තම බලන්නේ.
BUMP ekak sup ekak denna


Bike eka hodai machan confortable machan mage gawath thiyene okak uba second hand da balaneකොල්ලනේ FZ V3s එකක් හොයනවා ගන්න. කව්රු හරි විකුණන කෙනෙක් ඉන්නවා නම් Message එකක් දන්නා.
Blue Matt ekak තම බලන්නේ.
BUMP ekak sup ekak denna
![]()
Ow ban aluthin ganna bike na me daws walaBike eka hodai machan confortable machan mage gawath thiyene okak uba second hand da balane
mokakda machan case eka රස්ට් issue eka mokakda?ඕක මල ජරාවක් බන්. තනිකර plastic ගොඩක්. රස්ට් එන Issue එකකත් තියෙනව. පරණ එන්ජිමමයි ඒච් v2 එකට වඩා power එක අඩුයි, Led හෙඩ් ලයිට් එක පට්ට චා විහිදෙන්නෑ එක තැනකට ටෝච් එකේ වගේ වදින්නෙ. මමත් මාරුවෙන්න හදල හොයල බලල අතඇරිය වැඩේ.
Ehemath seen ekak da. Wena ekak wath hithata alluwe na.ඕක මල ජරාවක් බන්. තනිකර plastic ගොඩක්. රස්ට් එන Issue එකකත් තියෙනව. පරණ එන්ජිමමයි ඒච් v2 එකට වඩා power එක අඩුයි, Led හෙඩ් ලයිට් එක පට්ට චා විහිදෙන්නෑ එක තැනකට ටෝච් එකේ වගේ වදින්නෙ. මමත් මාරුවෙන්න හදල හොයල බලල අතඇරිය වැඩේ.
Uba ganing machan ehema oya kiyana tharam fz eke awul na plastic thama mokada owa original Japan name ne ban moka unath Indian ewa jarawa thama mama padine fzv3 ekak oya kiyana kisi ledak na bike eka hariyata pawichi kaloth hoda bike eka drive karadi agata amaruwakuth naEhemath seen ekak da. Wena ekak wath hithata alluwe na.
Fz යනවා නං හදිස්සි නොවී ඉඳල ගනින් අලුත් එකක්. අලුතෙන් එන එකේ Mobile connect කරන්න පුළුවන්.