G – Force test එක ගැන දන්නවද ?
ගොඩ දෙනෙකුට 5 වන මට්ටමේ G – Force එකක් දැරිය හැකි වුනත් සමහරක් යුධ ගුවන් නියමුවන්ට 9 වන මට්ටමමේ G – Force එකක් දැරීමට හැකියාවක් තියනව. ගුවන් නියමු Eli Beeding 83 ක ප්‍රමාණයේ G – Force එකක් දරීමට හැකි වුනු අතර ඔහු ඒගැන විස්තර කිරීමට හැකි විය.
ඔහුගේ අත්දැකීම් විස්තර කිරීමට පෙර G – Force එක ඇතිවීම නිසා මිනිස් සිරුරට වෙන සිදුවීම විස්තර කරල ඉන්නම්.
1 G කියන්නේ natural gravity force එක පෘතුවියේ තිබෙන. අපි අභ්‍යවකාෂයට ගියොත් එහි තයෙන්නේ 0 G gravity force එකක්.
G – Force එකට නතු වීමේදී අප ශරීරයේ බර G – Force එකත් එක්ක වැඩි වෙනවා. උදාහරණයක් කිව්වොත් ඔබගේ බර 150 pounds නම්, ඔබ 2 G බලයකට නතු වෙනවනම් ඔබගේ බර 300 pounds (150*2) වෙනවා.
පුත්ගලයකු G – Force එක දරාගැනීම ඔහුගේ ඉරියව්ව, දිශාව හා කාලය මත වෙනස් වෙනවා. යමෙකු ඍජුව වාඩිවී කෙලින් ඉස්සරහට යනවම් එවිට 5 වන මට්ටමේ G – Force එකක් ලබාගන්න ගතවන්නේ තප්පර 3 ක් 4ක් වගේ කාලයක්. යමෙකු උඩ සිට පහලට ඇද වැටෙනවනම් 14 මට්ටමේ G – Force එකක් ලබාගන්න මිනිත්තු 3ක වගේ කාලයක් ගත වෙනවා.
මෙසේ G – Force එක වැඩි වීමේදී G – Loc කියන අවස්තාවේදී. මොලයෙන් ලේ බැහැර වෙන අතර එම නිසා මොලයට ලේ මදි වීම හේතුවෙන් ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙනවා.
මේකේ 2.33 ඉන්න නියමුවාව බලන්න
Eli Beeding, ඔහු ඍජුව හිඳගෙන පිටුපසට 35 mph වෙගයකින් ගමන් කරනලදී. එම අවස්තාවේදී ඔහු 83 ක G – Force එකකට මූන දුන් අතර අවසානයෙදී ඔහු සිහසුන් වී සිටින ලදී. මිනිත්තු 10කට පසුව ඔහු අවදි වූ අතර ඔහු අසාද්‍ය තත්වයේ සිටි හෙයි කඩිනමින් ඔහුව රෝහල් ගත කරන ලදී.
ඔහු සුව වූ පසු කියා සිටියේ “මම water brake එක ක්‍රීයාත්මක කරණ විට, Ted Williams (බේස් බෝල් ක්‍රීඩකයෙක්) මගේ කොන්දට බේස් බෝල් පිත්තේන් ගහනව වගේ දැනුන කියලා ”
G-Force Test