banda_

Member
Dec 4, 2012
196
115
0
Colombo
අද මම කියන්න හදන්නේ හැමෝම වගේ අහල තියෙන..... ඒ උනත් හරියටම විස්තර නොදන්න G 8. :angry:

අපි අහපු විදියට සහ අහල තියෙන විදියට G 8 සමුළුව, G 8 කණ්ඩායම කියල තමයි හැඳින් වෙන්නේ.....

G 8 - GROUP ඔෆ් EIGHT කියන්නේ ලෝකයේ විශාලතම ආර්ථික තියෙන රට වලට. :yes:

මෙන්න ලිස්ට් එක . . . .

22px-Flag_of_Canada.svg.png
Canada Prime Minister Stephen Harper

22px-Flag_of_France.svg.png
France President François Hollande

22px-Flag_of_Germany.svg.png
Germany Chancellor Angela Merkel

22px-Flag_of_Italy.svg.png
Italy Prime Minister Mario Monti

22px-Flag_of_Japan.svg.png
Japan Prime Minister Shinzō Abe

22px-Flag_of_Russia.svg.png
Russia President Vladimir Putin

22px-Flag_of_the_United_Kingdom.svg.png
United Kingdom Prime Minister David Cameron President of the 2013 G8 summit

22px-Flag_of_the_United_States.svg.png
United States of America President Barack Obama

78114599.png


පේනවා නේද..
(හැබැයි මේ වන විට ලෝකයේ විශාලතම ආර්ථික තියෙන චීනය [දෙවන තැන] සහ බ්‍රසීලය [7 වන තැන] මේකට ඇතුලත් වෙලා නැහැ )

මේ සමුළුව / එකතුව ඉස්සෙල්ලා සෙට් වෙලා තියෙන්නේ 1975. ඒකට රටවල් 6ක් සහභාගී වෙලා තියෙනවා . . . .

France, Germany, Italy, Japan, United Kingdom, සහ United States තමයි මුල්ම සාමාජිකයෝ. . . එතකොට කිව්වා. ... G6 කියලා

පස්සේ
Canada එකතු උනා . .ඊට පස්සේ කිව්වා...... G7 කියලා .
අන්තිමට
Russia - G8

29400832.jpg


2011 වෙද්දී මේ සෙට් එක ලෝකයේ දළ ජාතික නිෂ්පාදනයෙන් 51% කට සම්මාදම් වෙලා තියෙනවා. . . .
FRANCE සහ UK වල යෝජනාවකින්, තවත් නැගී එන ආර්ථිකයන් තියෙන රටවල් මේකට සම්බන්ධ කරගන්න කියල තියෙනවා. ඒ අනුව... Brazil, China, India, Mexico, සහ South Africa. යන රටවල් දැන් දැන් මේකට සහභාගී වෙනවා.... එකට සමහරු G8+5 කියලත් කියනවලු......
හැබැයි මෙයාලා වෙදිපුරම කරන්නේ ආරාධිත අමුත්තෝ විදිහට ඇවිල්ලා රැස්වීමට සහභාගී වෙන එකලු. . . . . කොටින්ම මෙයාල සක්‍රීය දායකත්වයක් දක්වන්නේ නැතිලු. ...

තවත් දෙයක්.... යුරෝපා සංගමයත් මේකට එනවලු.... සක්‍රීය දායකත්වයකුත් දක්වනවා ලු...... එත් එයාලා ට සංගමයේ සභාපතිත්වය දරන්න බැරිලු. . . . .


2009 ඉඳන් ම මෙයාලා සෙට් වෙලා වැඩිපුරම කතා කරලා තියෙන්නේ ආහාර කියන මාතෘකාව. .....
උදාහරණයක් විදිහට 2009 දී මෙයාල ආහාර සඳහා ඩොලර් බිලියන 20ක් වෙන් කරන්න කතා උනාලු.... එත් වෙන් කරලා තියෙන්නේ 22% ලු.....

73073370.jpg


වැඩිපුරම මෙයාලා කතා කරන්නේ නීතිය, සෞඛ්‍යය, ආර්ථිකය, ශ්‍රම දායකත්වය, සමාජ සංවර්ධනය, බල ශක්තිය, පරිසරය, විදේශ සම්බන්ධතා, සර්ව සාධාරණත්වය , ත්‍රස්තවාදය සහ වෙළඳ කටයුතු කියන දේවල් ගැන ලු....


38 වැනි G8 සමුළුව 2012 මැයි 18 සහ 19 වන දින වල ඇමරිකාවේ maryland වල Camp David යන තැන පැවැත්වුවා.....

22553422.jpg


ඉතින් .... මෙවුව හෙව්වේ ජන්ජාලයෙන්......
තව තව හොඳ විස්තර තියෙනවා......


මගේ කලින් එව්වා ටිකක්. . . .

සමනළුන් ගැන මොනවද දන්නේ. . . . - http://www.elakiri.com/forum/showthread.php?t=1524522

පංච මහා විල් - http://www.elakiri.com/forum/showthread.php?t=1527542

ඉබි මස් කනවද? කාලා තියෙනවද? එහෙනම් කියවන්න. . - http://www.elakiri.com/forum/showthread.php?t=1514333

කරදියේ කඩු කාරයා - http://www.elakiri.com/forum/showthread.php?t=1527816

කබල්ලෑවා . . . . http://www.elakiri.com/forum/showthread.php?t=1529666